Перейти к содержимому

පෑලදිග අහස - ( Paladiga Ahasa ) | Sewwandi Rathnayaka | Official Lyric Video 🤍🍂

Sewwandi Rathnayaka

0:00 / 0:00

පෑලදිග අහස - ( Paladiga Ahasa ) | Sewwandi Rathnayaka | Official Lyric Video 🤍🍂

43 просмотра · 1 день назад
Sewwandi Rathnayaka
20 подписчиков
43 просмотра · 1 день назад
වැහි බිංදු වැටෙන සැදෑවක, මඟහැරුණු ප්‍රේමයේ මතකයන් ඇවිදින් හිත රිදවද්දී... යළි කිසිදා නොඑන බව දැන දැනත් ඒ අතීත සුවඳට පෙම් කරන, තනිකම එක්ක හිනැහෙන්න පුරුදු වුණු ආදරණීය හදවතක වේදනාව... 🌧️☔🍂🌸 "නෙතු අගෙහි කඳුලක් රැඳෙන්නම මතකයන් ඇවිදින් රිදවනා තරම... දුර ඈත හිඳිනා ඔබේ සුවඳට තවමත් හිත ඇදෙන අරුම..." (පද රචනයට සරිලන තනුවක් සහ රූප පෙළක් මවා ගැනීමට AI තාක්ෂණය උපයෝගී කරගෙන කළ සංකල්පීය නිර්මාණයකි / Concept Demo Track ✨) Song Credits: Song Title: පෑලදිග අහස (Paladiga Ahasa) Lyrics & Concept: Sewwandi Rathnayaka Vocals & Music Composition: AI Generated Visuals & Video Creation: AI Generated Channel: Sewwandi Rathnayaka Lyrics: නෙතු අගෙහි කඳුලක් රැඳෙන්නම මතකයන් ඇවිදින් රිදවනා තරම දුර ඈත හිඳිනා ඔබේ සුවඳට තවමත් හිත ඇදෙන අරුම... වැහි බිංදු වැටෙනා සැදෑවක රහසේ ඉකිබින්දෙ නොලැබෙන ප්‍රේමයට පහසේ නොඑනා බව දැන දැනම අමාවක සඳ නෙත් රැඳී ඇත පෑලදිග අහසේ මඟ හැරුණු තැන්වල කතා නැති පාළු මතකයට ලොබ සිත දුකට දළුලාපු ආයෙමත් හමුවන්න බැරි බව දැනී හිනැහෙන්න තනියම පුරුදු වුණි යාළු... වැහි බිංදු වැටෙනා සැදෑවක රහසේ ඉකිබින්දෙ නොලැබෙන ප්‍රේමයට පහසේ නොඑනා බව දැන දැනම අමාවක සඳ නෙත් රැඳී ඇත පෑලදිග අහසේ Connect with Sewwandi Rathnayaka: Facebook: https://www.facebook.com/profile.php?... YouTube Channel:    / @nadeeshasewwandi-do8vl   Note: The audio and visual content of this video were generated using Artificial Intelligence tools, based on original lyrics written by Sewwandi Rathnayaka. © 2026 Sewwandi Rathnayaka. All Rights Reserved. Unauthorized re-uploading, copying, or duplicating of this video/audio on YouTube or any other platform is strictly prohibited. #PaladigaAhasa #SewwandiRathnayaka #PagesOfMyHeart #OfficialLyricVideo #SinhalaLyrics #NewSinhalaSong #SadSong #RainyVibes #EmotionalLyrics #AIMusic #AIConcept