Pattana Sajjayana | පට්ඨාන සජ්ජායනය | Kiriwaththuduwe Ariyadassana Thero #pattanadesana
Sathi Maga
0:00 / 0:00
Pattana Sajjayana | පට්ඨාන සජ්ජායනය | Kiriwaththuduwe Ariyadassana Thero #pattanadesana
537 252 просмотра · 11 месяцев назад
Sathi Maga
11,7 тыс. подписчиков
537 252 просмотра · 11 месяцев назад
මේ ජීවිතයේදී මෙන්ම මතු උපදින ජීවිතවලදී තියුණු
ඥානය ලැබීමටද, සියළු කෙලෙස් නසා අරිහත්වය
ලැබීමටද, රහත්වන ජීවිතයේදී චතුපටිසම්භිදා-
ඤාණලාභී වීමටද මෙම ධමය සජ්ඣායනා කිරීම
හේතු වන්නේය.
එසේම බුදුවීමෙන් අනතුරුව සතරවන සතියේදී තථාගත
ශ්‍රී ශරීරයෙන් නීල-පීත-ලෝහිතාදී සවණක් ඝන බුදුරුස්
මාලාවන්ගෙන් මේ මුළු ලෝකධාතුවම ආලෝකමත්
වූයේද මෙම පට්ඨාන ධර්මය මෙනෙහි කරන කල්හිය.
වසර 45 ක් මුළුල්ලෙහි දේශනාකොට වදාළ ධර්මය
අතුරින් මුදුන්මල්කඩ වන්නේද, ශ්‍රී සම්මා සම්බුද්ධ
ශාසනයෙහි හදවත බඳු වන්නේද, මහාගතිගමිය
තිස්සදත්ත තෙරුන්වහන්සේ ඇතුළු බොහෝ දෙනාට
අරිහත්වයට මඟ පාදා දුන්නේද මේ පට්ඨාන ධර්මයයි.
නමුත් සර්වඥශාසනය විනාශ වන කල්හි මුලින්ම
අභාවයට පැමිණීමට නියමිතව ඇත්තේද මේ පට්ඨාන
ධර්මයයි. එමනිසා ශ්‍රද්ධා ප්‍රඥා ඇති පණ්ඩිත සත්පුරුෂ
සියළුදෙනා මෙම ධර්මය මතකයෙන් දරා ගැනීමෙන්ද,
තමන් නිතර සජ්ඣායනා කිරීමෙන්ද, තම හිතවතුන් ඒ
සඳහා උනන්දු කරවීමෙන්ද, ඒ අප මහා කාරුණිකයන්
වහන්සේ සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පුරා දුක්විඳ
අප වෙනුවෙන්ම අවබෝධ කළ මෙම වටිනා ධර්මය
අතුරුදහන් වීමට ඉඩ නොදී, තවත් චිරාත් කාලයක්
ලෝසතුනට හිතසුව පිණිස රැක ගැනීමට අධිෂ්ඨාන
පිහිටුවා ගනිත්වා
#PattanaSajjayana
#ධර්මවන්දනා
#DhammaProtection
#සමන්තපට්ඨාන
#TheruwanSaranai
#KiriwaththuduweAriyadassanaThero
#SacredChanting
#PirithWandanawa
#BuddhistBlessings
#සන්සුන්සිතකට
#DhammaHealing
#PirithSinhala
#MindProtection
#BanaMadua
#SpiritualShield
#HealingChant
#MettaPower
#BuddhistRecitation