Перейти к содержимому

2027 GIT SEMINER | SHAHSIMANTHA DHILSHAN

Shashimantha dhilshan

0:00 / 0:00

2027 GIT SEMINER | SHAHSIMANTHA DHILSHAN

7 858 просмотров · Трансляция закончилась 2 дн. назад
Shashimantha dhilshan
3,07 тыс. подписчиков
7 858 просмотров · Трансляция закончилась 2 дн. назад
ඔබේ A/L ICT A එකක් කරා යන ගමනට හොඳම මඟපෙන්වීම සමඟ අදම එකතු වන්න! ​අපගේ පන්තිය සමඟ සම්බන්ධ වීමෙන් ඔබට ලැබෙන විශේෂ ප්‍රතිලාභ: ○උසස් ප්‍රමිතියෙන් යුතු නිබන්ධන (සියලු පාඩම් ආවරණය වන පරිදි සකස් කළ ඉහළම ප්‍රමිතියේ නිබන්ධන ඔබේ අතට) ○​Live Class සමග සජීවීව සම්බන්ධ වීම (සජීවී පන්ති සමඟ සම්බන්ධ වෙමින් ඔබේ අධ්‍යන කටයුතු කරගැනීමේ හැකියාව) ○​Online Exam (පාඩම් අවසානයේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් විභාගයට මනාව සූදානම් වීම) ○​Recording නැවත නැවත නැරඹීම (මඟහැරුණු පාඩම් හෝ අපැහැදිලි තැන් නැවත නැවත නරඹා පැහැදිලි කරගැනීමේ පහසුකම) ​📅 පන්ති පැවැත්වෙන වෙලාවන්: ​Theory: ඉරිදා රාත්‍රී 08.00 - 10.30 📍*E BUSSINES* ​Revision: සිකුරාදා රාත්‍රී 08.00 - 11.00 📍ER ,EER, NORMALIZATION ​Paper Class: සඳුදා රාත්‍රී 08.30 ​🌐 පිවිසෙන්න: https://www.unlimitedict.com/ COMMUNITY https://chat.whatsapp.com/DdxXe47BD0d... 📞 විමසීම් (WhatsApp): 070 240 1110 070 356 1598