Busta Paga එක Stock Market එකට දාන්න කලින්
100 Million Secrets
0:00 / 0:00
Busta Paga එක Stock Market එකට දාන්න කලින්
410 просмотров · 3 недели назад
100 Million Secrets
2,69 тыс. подписчиков
410 просмотров · 3 недели назад
Busta Paga එක Stock Market එකට දාන්න කලින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න! 🛑
ඉතාලියේ Busta Paga එකෙන්, Stipendio එකෙන් අමාරුවෙන් එකතු කරගන්න Euro 1,200 – 1,500ක Capital එක... කිසිම Guideline එකක් නැතුව Market එකට දාලා නැති කරගන්න හදන්නේ ඇයි?
ගොඩක් අය "Free ඉගෙනගන්නවා" කියන මායාවට අහුවෙලා, Risk Management නොදැන, ඉතාලියේ Agenzia delle Entrate වල Legal Regulations නොදැන තනියම කරන්න ගිහින් විශාල මුදලක් Loss කරගන්නවා.
මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ:
Free YouTube Videos බලලා තනියම Invest කරන්න ගියාම වෙන ඇත්තම හානිය.
Emotional Investing (FOMO & Panic Selling) කියන උගුලෙන් ගැලවෙන්නේ කොහොමද?
ඉතාලියේ නීත්‍යානුකූල Tax System එක ඇතුලේ Risk එකක් නැතුව Capital එක Protect කරගන්නේ කොහොමද?
Structured Educational Mentorship Program එකක තියෙන ඇත්තම වටිනාකම.
🎯 100 Million Secrets - Mentorship Program
අපේ Mentorship Program එක සකස් කරලා තියෙන්නේ Gambling කරන්නේ නැතුව, Institutional Level එකට System එකක් Build කරගෙන සාර්ථක වෙන්න කැපවීමක් තියෙන Serious අය වෙනුවෙන් විතරයි.
📌 Apply for Our Mentorship Program:
ඔබේ අනාගතය සහ පවුලේ ආර්ථික නිදහස වෙනුවෙන් නිවැරදි මඟපෙන්වීමක් (Individual Mentorship) බලාපොරොත්තු වන්නේ නම්, අප ආයතනයේ නිල WhatsApp අංකය පහතින් ලබා දී ඇත.
අපගේ ප්‍රධාන මූල්‍ය උපදේශකවරයා (Chief Mentor) පෞද්ගලිකව මඟපෙන්වනු ලබන්නේ ඉතාමත් සීමිත පිරිසකට පමණක් බැවින්, ඔබ මේ පිළිබඳව ඇත්තටම උනන්දු (Serious) අයෙකු නම් දැන්ම අපව සම්බන්ධ කරගන්න.
🔗 WhatsApp: http://wa.me/393279122241
====================
Investing Platforms I Use:
====================
🌱 Scalabale Capital Broker: https://partner.scalable-capital.de/g...
====================
Follow/Contact Me On Social:
====================
📲 Whatsapp: http://wa.me/393279122241
📸 Instagram: / 100millionsecrets
====================
#financialfreedominitaly #srilankaninitaly #100millionsecrets #ඉතාලි_අහස_යට #passiveincomeinitaly #ඉතාලි_බෝඩරේ©️🇮🇹