වැටුණු තැනින් ආයේ නැගිටිමු 🇱🇰❤️ | Level Up Motivation for Everyone | Reset Your Life motivation
Serena ♡ | VLOGS
0:00 / 0:00
වැටුණු තැනින් ආයේ නැගිටිමු 🇱🇰❤️ | Level Up Motivation for Everyone | Reset Your Life motivation
5 318 просмотров · 1 мес. назад
Serena ♡ | VLOGS
16,6 тыс. подписчиков
5 318 просмотров · 1 мес. назад
Hey Yoo!🇱🇰
Welcome back (and welcome if you’re new, I hope you stick around!) 💛
Sometimes the best thing you can do for yourself is simply start again. ❤️
මේ සතිය perfect එකක් නොවෙන්න ඇති.
Goals miss වෙන්න ඇති.
Motivation නැති වෙන්න ඇති.
හැබැයි අදම තීරණය කරන්න...
"මම වැටුණු තැනින් ආයෙත් නැගිටිනවා."
මේ vlog එක motivation ගැන විතරක් නෙවෙයි. Discipline, self-love, weekly reset, සහ තමන්ගේ පුංචි achievements celebrate කරන එක ගැනත්.
🌸 Let's level up together...
අපි හැමෝම ජීවිතේ කවදාහරි වැටෙනවා. සමහර දවස්වල motivation නැති වෙනවා, goals miss වෙනවා, නැත්නම් අපි හිතනවා අපි පරක්කු වෙලා කියලා.
ඒත් ඇත්ත එක දෙයක්...
වැටෙන එක පරාජයක් නෙවෙයි. වැටුණු තැනම ඉන්න එක තමයි පරාජය. ❤️
මේ vlog එකෙන් මම කතා කරන්නේ නැවත ජීවිතේ reset කරන හැටි, discipline එක හදාගන්න හැටි, තමන්ව අනිත් අය එක්ක compare කරන එක නවත්වන හැටි, සහ පුංචි පියවරවලින් තමන්ගේ next level එකට යන හැටි ගැන.
මේ vlog එකේ තවත් special දෙයක් තියෙනවා.
සාමාන්‍යයෙන් සෙනසුරාදා කියන්නේ මගේ gym day එකක්. ඒත් අද මම gym යන්නේ නැහැ. ඒ වෙනුවට, මේ සතියේ මම කරපු මහන්සිය, වැඩ, consistency සහ පුංචි achievements celebrate කරන්න, office යන්න කලින් මගේ favorite café එකට breakfast date එකක් යනවා. ☕🥐
මොකද life එක කියන්නේ goals chase කරන එක විතරක් නෙවෙයි. අපි කරපු progress එක recognize කරලා, අපිම අපිව appreciate කරන එකත් equally important.
මේ vlog එක ඔයාට reminder එකක් වෙයි කියලා හිතනවා...
✨ Rest without guilt.
✨ Celebrate small wins.
✨ Start again whenever you need.
✨ Keep showing up for yourself.
S O C I A L S !
♥ Instagram: / serenaaig
♥ TikTok: / daysofserena
♥ Whatsapp channel: https://whatsapp.com/channel/0029VbBI...
If you find it helpful, don’t forget to LIKE, COMMENT, and SUBSCRIBE for more videos like this!
Enjoy the Video.
✰✰✰✰✰
W A T C H M Y O T H E R V I D E O S
♥ My MBA Graduation day: • a day in my life 🍃🎓UNIVERSITY GRADUATION V...
♥ Sunday RESET routine : • SUNDAY RESET 🍃 Life in Sri Lanka 🇱🇰 | a da...
♥ Hosting a Graduation Ceremony : • VLOG- a day in my life | 9-5 job in Sri L...
♥ 9-5 Office job in Sri Lanka: • VLOG: a day in my life | Life in Sri Lanka...
M U S I C
♪ YT Audio Library
______________________
M Y B U S I N E S S
♡ My Shop on Daraz: https://www.daraz.lk/shop/ceylon-diva/
♡ Facebook page: / ceylondiva001
♡ Instagram: instagram.com/ceylondivastore
♡ TikTok: tiktok.com/@ceylondivastore
♡ Pinterest: pinterest.com/ceylondivapin
FOR ORDERS
💬 WhatsApp: 076 098 2212
Business Inquires / P.O. Box
Email: info.ceylondiva@gmail.com
Sub Count-14.6k
If you're reading this, comment “ 🇱🇰🫶🏻”
#lifemotivation #workvlog #motivation #sinhalavlog #motivation #morningmotivation #5amroutine #sinhalavlog #work #motivation #sinhalavlog #finance #dayinmylife #workvlog #lifeinsrilanka #whatieatinaday #financialfreedom #finance #howto #newyear2026 #newyear #motivation #5amroutine #5amclub #thatgirlroutine #productivegirl #morningvibes #morningmotivation #morningroutinevlog #productivity #selfcare #healthyhabits #dayinmylife #dailyvlog #lifestylecontent #routine #aestheticvlog #worklife #corporategirl #officevlog #motivationdaily #successmindset #goalgetter #weekendroutine #earlybird #disciplineequalsfreedom #sinhalayoutube #sinhalavlogger #srilankalifestyle #srilankacontentcreator #vlog #morninginspiration #5ammorningroutine #morningroutine #productive morning #productiveday #5amclub #earlymorningroutine #morningmotivation #morningvlog #dayinmylife #productivevlog #lifestylevlog #workvlog #corporatelife #workmotivation #selfimprovement #discipline #healthyhabits #motivation #routinevlog #sinhalavlog #srilankavlog #srilankanyoutuber #dailyvlog #morningproductivity #productivegirl #adulting #goalsetting #habittracker #glowupjourney #morningreset #OfficeDayInMyLife #WorkVlog #CorporateLife #ProductiveDay #OfficeRoutine #WorkLifeBalance #9to6Job #CorporateGirl #WorkingWoman #SriLankanVlogger #DayInMyLife #OfficeLifestyle #HealthyWorkLunch #ProductiveLifestyle #WorkMotivation #CareerGirl #CorporateVlog #WorkFromOffice #DailyVlog #LifestyleVlog #OfficeDiaries #YoungProfessional #RoutineVlog #HealthyHabits #GirlBoss #CorporateWomen #WorkdayVlog #MorningRoutine #CoffeeAndWork #OfficeLife #timemanagement #Sinhala #Productivity #StudentLife #CorporateLife #WorkLifeBalance #StudyTips #OfficeLife #SriLanka #SinhalaVlog #ContentCreator #SelfImprovement #Motivation #LifeBalance #Routine #DailyRoutine #GymLife #studymotivation #CareerTips #DaysOfSerena
______________________