Перейти к содержимому

දෙවන ධර්ම දේශනය | කඨින පිංකම 2026 | ශ්‍රී සුගතනන්දනාරාම විහාරස්ථානය - මුල්ලේගම

ශ්‍රී සුගතනන්දනාරාම විහාරස්ථානය - මුල්ලේගම

0:00 / 0:00

දෙවන ධර්ම දේශනය | කඨින පිංකම 2026 | ශ්‍රී සුගතනන්දනාරාම විහාරස්ථානය - මුල්ලේගම

4 просмотра · 12 дней назад
ශ්‍රී සුගතනන්දනාරාම විහාරස්ථානය - මුල්ලේගම
1 подписчик
4 просмотра · 12 дней назад
🙏 කඨින පිංකම 2026 – දෙවන ධර්ම දේශනය 🙏 ශ්‍රී සුගතනන්දනාරාම විහාරස්ථානය - මුල්ලේගම හිදී පැවැත්වුණු කඨින පිංකම 2026 වෙනුවෙන් පැවැත්වූ දෙවන ධර්ම දේශනාව. 🎙️ ධර්ම දේශක: ශ්‍රී ලංකා රාමාඥ්ඥ මහා නිකායේ කොළඹ ප්‍රාදේශික සංඝ සභාවේ පටිපත්ති ලේකම්, පහල බෝමිරිය ඊය ශ්‍රී විද්‍යාලෝක පිරිවෙනෙහි පරිවේනාධිපති, තල්දියාවල සිරි නන්දනාරාම විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය කිරිඳි කැටියේ සීලවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේ 🙏 මෙම උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කර ධර්මාවබෝධය ලබාගැනීමට ඔබ සැමට ආරාධනා කරමු. මෙම නාලිකාව ඔස්සේ ධර්ම දේශනා, කඨින පිංකම්, පොහෝ දින වැඩසටහන්, පිරිත් සජ්ඣායනා සහ විහාරස්ථානයේ අනෙකුත් ආගමික වැඩසටහන් ඔබ වෙත ගෙන එනු ලැබේ. 🔔 Subscribe කර අපගේ YouTube නාලිකාව සමඟ එක්වන්න. ශ්‍රී සුගතනන්දනාරාම විහාරස්ථානය - මුල්ලේගම 🙏 තෙරුවන් සරණයි! #කඨිනපිංකම2026 #දෙවනධර්මදේශනය #ධර්මදේශනා #මුල්ලේගම #සුගතනන්දනාරාමය #කිරිඳිකැටියේසීලවංස #DhammaDeshana #Kathina2026 #SriLankaBuddhism