Перейти к содержимому

Kandula Ithin Samaweyan Karaoke (Without Voice) කඳුළ ඉතිං සමාවෙයන් කැරෝකේ

Honeybirds Karaoke

0:00 / 0:00

Kandula Ithin Samaweyan Karaoke (Without Voice) කඳුළ ඉතිං සමාවෙයන් කැරෝකේ

125 005 просмотров · 4 года назад
Honeybirds Karaoke
126 тыс. подписчиков
125 005 просмотров · 4 года назад
🎧🎤 Artist : Keerthi Pasquel 📜✍️ Lyrics : Lakmali Kariyawasam 🎼🎶 Melody : Suresh De Silva ඔබ කොහේ සිටියත් කමක් නැත..... ඔබ කොයි මොහොතේ සිටියත්..... දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු. අපගේ ගීතවල අතරමග බාදා කිරීම් නැත. ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු. ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න. හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... තවත් දෙයක් .... අපිව Subscribe කර ගීත ඔබේ මිතුරන්ට SHARE කරන්න. Whatsapp Group : https://chat.whatsapp.com/LEC2LfyYrox... Face Book :   / honeybirdskaoke   Youtube : https://www.youtube.com/channel/UCPb-... Kandula Ithin Samaweyan Karaoke (Without Voice) කඳුළ ඉතිං සමාවෙයන් කැරෝකේ කඳුළ ඉතිං සමාවෙයන් අපි වෙන්වෙමු අද හවසට මගෙ ගෙපැළට ඈ එනවා සිරි යහනේ තනි රකින්න කඳුළ ඉතිං සමාවෙයන් අපි වෙන්වෙමු අද හවසට මගෙ ගෙපැළට ඈ එනවා සිරි යහනේ තනි රකින්න කළු වළාව නැගෙන්නෙපා ගඟට උඩින් හැන්ඳෑවට මුදුන් ලීය යටින් පොළවේ ගොම හේදෙයි අළුත් පිටම කන්ද කපා හඳ පායා සඳ රැස් යහනට වඬින්න සඳ එළියෙන් ඇගේ ගතේ පිපි ගෝමර මල් දකින්න කඳුළ ඉතිං සමාවෙයන් අපි වෙන්වෙමු අද හවසට මගෙ ගෙපැළට ඈ එනවා සිරි යහනේ තනි රකින්න මල් දෙවැටේ වතුසුදු මල් පිපේවි ඈ පිළිගන්නට කොපුල් තලා ඔමරි සිනා මතුවෙයි මල් පරදන්නට බිළිඳු ගෙනා කිරි සුවඳක් ගෙපැළ දොරින් හමා එන්න ඉඩ දීයන් වළාකුලේ මගෙ සිහිනයෙ මල් පිපෙන්න කඳුළ ඉතිං සමාවෙයන් අපි වෙන්වෙමු අද හවසට මගෙ ගෙපැළට ඈ එනවා සිරි යහනේ තනි රකින්න කඳුළ ඉතිං සමාවෙයන් අපි වෙන්වෙමු අද හවසට මගෙ ගෙපැළට ඈ එනවා සිරි යහනේ තනි රකින්න මගෙ ගෙපැළට ඈ එනවා සිරි යහනේ තනි රකින්න මගෙ ගෙපැළට ඈ එනවා...... සිරි යහනේ තනි රකින්න sinhala karaoke songs without voice new new sinhala karaoke songs without voice 2021 new sinhala karaoke songs mp3 free download sinhala karaoke new songs new sinhala songs 2021 karaoke sinhala without voice songs most populer karaoke youtube karaoke sinhala songs with lyrics Sinhala karaoke Live Band music track karaoke sl sinhala karaoke without voice sinhala songs karaoke karoke sri lanka live karoke nonstop karoke sinhala karoke sri lanka karaoke channel karoke srilanka live karoke without voice song sinhala song without voice karaoke sinhala karoke songs Without Voice Music Tracks Live band | SL Track Channel ID    / @honeybirdskaraoke      / honeybirdskaraoke