Перейти к содержимому

Sex Education: The Truth We Hide | ලිංගික අධ්‍යාපනය ගැන සැඟවුණු ඇත්ත

Suneth Rajawasan

0:00 / 0:00

Sex Education: The Truth We Hide | ලිංගික අධ්‍යාපනය ගැන සැඟවුණු ඇත්ත

12 555 просмотров · 2 дн. назад
Suneth Rajawasan
3,52 тыс. подписчиков
12 555 просмотров · 2 дн. назад
Sex education is not about encouraging children to have sex. It's about giving them the knowledge to stay safe. So why are we still afraid to talk about it? In **Docs Podcast EP 51**, Dr Sathyani Wevita, Sexual, Menstrual and Reproductive Health Advocate, joins us for an important conversation about the myths, cultural taboos and gaps in knowledge surrounding sexual and reproductive health in Sri Lanka. 🎙️ *In this episode, we discuss:* 🔹 Why shielding children from sex education can put them at risk. 🔹 The truth about the hymen and virginity — and how cultural misconceptions affect young women. 🔹 Menstrual health myths, menstrual cups and the dangers of misinformation. 🔹 Why sexual and reproductive health education belongs in our school curriculum. 🔹 Unsafe abortions in Sri Lanka and the importance of contraception and accurate health information. From the classroom to the home, from menstrual health to reproductive choices, this conversation challenges us to replace shame and silence with knowledge, compassion and evidence-based healthcare. *Watch, share and join the conversation.* Because silence doesn't protect our children. Knowledge does. --- ලිංගික අධ්‍යාපනය කියන්නේ දරුවන් ලිංගික සබඳතාවලට යොමු කිරීමක් නොවෙයි. එය ඔවුන්ට ආරක්ෂිතව ජීවත් වීමට අවශ්‍ය දැනුම ලබා දීමයි. එසේ නම්, මේ ගැන විවෘතව කතා කරන්න අප තවමත් බිය වන්නේ ඇයි? *Docs Podcast EP 51* තුළින් ලිංගික, ඔසප් සහ ප්‍රජනක සෞඛ්‍ය ක්‍රියාකාරිනියක වන වෛද්‍ය සත්‍යානි වෑවිට මහත්මිය සමඟ, ශ්‍රී ලංකාවේ මෙම සෞඛ්‍ය ක්ෂේත්‍රය වටා පවතින මිථ්‍යා මත, සංස්කෘතික තහංචි සහ දැනුමේ හිඩැස් පිළිබඳව කතා කරමු. 🎙️ *මෙම කථිකාව තුළින්:* 🔹 දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා නොදීම ඔවුන්ව අවදානමට ලක් කළ හැකි ආකාරය. 🔹 කන්‍යා පටලය සහ කන්‍යාභාවය පිළිබඳ සත්‍යය සහ ඒ හා බැඳුණු සමාජ මත. 🔹 ඔසප් සෞඛ්‍යය, ඔසප් කෝප්ප භාවිතය සහ වැරදි සෞඛ්‍ය තොරතුරුවල බලපෑම. 🔹 පාසල් විෂය මාලාවට ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අධ්‍යාපනය ඇතුළත් කිරීමේ වැදගත්කම. 🔹 අනාරක්ෂිත ගබ්සා කිරීම් සහ උපත් පාලනය පිළිබඳ නිවැරදි දැනුමේ අවශ්‍යතාව. ලැජ්ජාව සහ නිහඬතාව වෙනුවට දැනුම, සංවේදී බව සහ විද්‍යාත්මකව තහවුරු කළ සෞඛ්‍ය තොරතුරු තෝරාගැනීමට කාලයයි. *වීඩියෝව නරඹන්න. බෙදාගන්න. සංවාදයට එක්වන්න.* දරුවන් ආරක්ෂා කරන්නේ නිහඬතාව නොවෙයි. නිවැරදි දැනුමයි. #DocsPodcast #SexEducation #ReproductiveHealth #MenstrualHealth #SriLanka