Перейти к содержимому

ක්‍රොෂේ පාඩම 04: ගෙතුම් කීපයක් එක වර ඉගෙනගත හැකි සරළ ආච්චිකොටුවක්🤣(granny squre)

Niluka Brandon

0:00 / 0:00

ක්‍රොෂේ පාඩම 04: ගෙතුම් කීපයක් එක වර ඉගෙනගත හැකි සරළ ආච්චිකොටුවක්🤣(granny squre)

14 633 просмотра · 10 месяцев назад
Niluka Brandon
4,83 тыс. подписчиков
14 633 просмотра · 10 месяцев назад
ක්‍රොෂේ පාඩම 04: ගෙතුම් ක්‍රම කීපයක් ඉගෙනගත හැකි ආච්චිකොටු මෝස්තරයක් 😉 (Granny Squre) ඉගෙනගමු අද පාඩමේ අපි ගෙතුම් වර්ග කීපයක් ඉගෙනගන්නවා. ( මැජික් රින්ග්, ට්‍රිපල් ක්‍රොෂේ, ඩබල් ක්‍රොෂේ, හාෆ් ඩබල් ක්‍රොෂේ, සිංගල් ක්‍රොෂේ) මේ පාඩම කරන්න කලින් පාඩම් ප්‍රැක්ටිස් කරලා තියන එක අතිශය වැදගත්. මේ තියෙන්නෙ කලින් පාඩම් ටික. නොකරපු අය අනුපිලිවෙලින් කරන්න. කරලා ගැටලු ඇත්නම් අහන්න. 1.    • ක්‍රොෂේ ගොතන්න අවශ්‍ය වෙන බඩු   2.    • ක්‍රොෂේ පාඩම 01- දම්වැල (crochet lesson 01...   3.    • ක්‍රොෂේ පාඩම 02: Double crochet (dc) ගෙතුම...   4.    • ක්‍රොෂේ පාඩම 03: ඩබල් ක්‍රොෂේ (dc) සහ චේන්...   ගෙතුම් චැට් එකට එකතු වෙන ලින්ක් එක: https://m.me/cm/AbaIriOfzMgHAOd0/?sen... මම බලාපොරොත්තු උනාටත් වඩා හොඳින් ගෙතුම් පන්තියේ යාලුවො වැඩ ටික කරනවා. මේක මුදල් අය කරන පන්තියක් හෝ, මම උගන්නන වේගෙන්ම ඔබ ඉගෙනගත යුතු පන්තියක් නෙවෙයි. ඕන කෙනෙක්ට, ඕන වෙලාවක එකතු වෙන්න, කරන්න පුලුවන්. ඉතින් තව යාලුවන්ටත් ඉගෙනගන්න මේ පාඩම් ශෙයා කරන්න. ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. ~නිලූකා බ්‍රැන්ඩන්~