මේ වසරේ අවසානය කේදජනකයි!| සෙනසුරු වක්‍රයත් එක්ක ලංකාව ගැන ඇඟ සීතල වෙන වසරේ ප්‍රබලම අනාවැකිය එළියට
Hela Rahas и ещё 3
0:00 / 0:00
මේ වසරේ අවසානය කේදජනකයි!| සෙනසුරු වක්‍රයත් එක්ක ලංකාව ගැන ඇඟ සීතල වෙන වසරේ ප්‍රබලම අනාවැකිය එළියට
19 107 просмотров · 4 дн. назад
Hela Rahas и ещё 3
19 107 просмотров · 4 дн. назад
වර්තමාන සමාජයේ සිදුවන අනපේක්ෂිත වෙනස්කම්, නීතිය ක්‍රියාත්මක වීම සහ ආදරය කළ චරිත පවා අප අතරින් දුරස් වීමට හේතුව කුමක්ද? මේ සියල්ල පිටුපස ඇති සැබෑ ජ්‍යෝතිෂමය හා ශාස්ත්‍රීය පසුබිම කුමක්දැයි ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී ආචාර්ය නුමින්ද ශාන්තද සිරිද සිල්වා මහතා මෙම වීඩියෝවෙන් ඉතා පැහැදිලිව සාකච්ඡා කරයි.
මීන රාශියේ සිදුවී ඇති සෙනසුරු වක්‍රය, බ්‍රහ්ම - විෂ්ණු - ඊශ්වර සංකල්පය සහ ඉදිරි අභියෝගවලින් බේරී නිවැරදි වීමට අප කළ යුත්තේ කුමක්ද යන්න ඉතාමත් ගැඹුරින් සරලව විග්‍රහ කෙරනවා.ඒ අනුව මෙම වීඩියෝව තුලින්
වත්මන් රටේ තත්ත්වය සහ සෙනසුරු වක්‍රයේ සැබෑ බලපෑම
අවුරුදු 30ක ගමනක පසු විපරම සහ වැරදි නිවැරදි කරගැනීම
බ්‍රහ්ම, විෂ්ණු සහ ඊශ්වර වින්සති කාල පරිච්ඡේද
ඉදිරි අසීරු කාලයට මුහුණ දීමට පෙර සූදානම යන කරුණු කාරණා පිළිබඳව සාකච්චා කෙරෙනවා.
#sinhalaastrology #grahamaru #senasurumaruwa #srilankaastrology