Перейти к содержимому

සරල දිවියක අමුතුම සතුටක් තියෙන්නේ 😘😘#dayinmylife 🥰🥰#Rangiwithfamily

Rangi With Family

0:00 / 0:00

සරල දිවියක අමුතුම සතුටක් තියෙන්නේ 😘😘#dayinmylife 🥰🥰#Rangiwithfamily

1 069 просмотров · 1 дн. назад
Rangi With Family
3,43 тыс. подписчиков
1 069 просмотров · 1 дн. назад
සරල බව වගේම නිහතමානී කමෙන් යුතු පුද්ගලයෙක් ලෙස ජීවත් වෙන්න පුරුදු වුනාම සතුට කියන දේ ලං කරගන්න හරිම ලේසියි .. මගේ පවුල තුල අපි එකිනෙකා වෙනුවෙන් කැපවී ජීවිතේ හරි ලස්සනට ඉදිරියට අරං යනවා..ඉතිං අද වීඩියෝව day vlog එක ඔයාට ගෙන ආවේ .. අපේ ජීවිතයෙන් පුංචි හරි දෙයක් ඔයාලගෙ ජීවිතයට වටීවි යන බලාපොරොත්තුවෙන්. ඉතිං හරි ආදරයෙන් පිලිගන්නවා අපේ පවුලට ඔයාල හැමෝම.🥰🥰🥰🥰🥰🥰🥰 #Mortivation #Rangiwithfamily #පවුල #family #දියුණුව #dayvlog #happyfamily #housewifedayroutine #busymom #lovelywife #සතුට