Oba Handanawa Nam - Radha - Amarasiri Peiris (ඔබ හඬනව නම් - රාධා - අමරසිරි පීරිස්)
bmadhu_sinhala_songs
0:00 / 0:00
Oba Handanawa Nam - Radha - Amarasiri Peiris (ඔබ හඬනව නම් - රාධා - අමරසිරි පීරිස්)
10 635 просмотров · 6 лет назад
bmadhu_sinhala_songs
8,77 тыс. подписчиков
10 635 просмотров · 6 лет назад
සිහින වෙලා රෑ තිස්සේ නොපෙනේ රාධා
මට පේන දුරින් ඔබේ සුසුම විඳින්න රාධා
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ජගත් විජේවීර
සංගීතය : ජගත් විජේවීර
Oba Hadanawanam - Radha
Artist : Amarasiri Peiris
Lyrics : Jagath Wijeweera
Music : Jagth Wijeweera
#sinhalasongs #amarasiripeiris #radha #obahadanawanam
ඔබ හඬනව නම් මහ හයියෙන් හඬන්න රාධා
මට ඇහෙන දුරින් හිඳින්න රාධා
සිහින වෙලා රෑ තිස්සේ නොපෙනේ රාධා
මට පේන දුරින් ඔබේ සුසුම විඳින්න රාධා
ලඟට වෙලා තුරුළු වෙලා ඔබේ සුසුම විඳින්න රාධා
දුර ආකාසේ තරු අතරේ නොඉන්න රාධා
මගේ නෙත් අතරේ රශ්මිය වී හිඳින්න රාධා
පුර හඳට මුවා වෙලා හොරෙන් නොපෙනී රාධා
මගේ උරහිස මත අටවක දා නිදන්න රාධා
මලක් වෙලා අර අතු අග නොපෙනී රාධා
මා ලඟම පිපී සුවඳ දිදී හිඳින්න රාධා
ජීවිතයම ගිනියම් වූ දීර්ඝතම රාත්රියයි මේ රාධා
මට පේන දුරින් හිඳින්න රාධා