Перейти к содержимому

10.10 🔴 අද මේ බලගතු ක්‍රමය කරන්න.. Miss කරගන්න එපා..

Sachin Jayaweera Bandara

0:00 / 0:00

10.10 🔴 අද මේ බලගතු ක්‍රමය කරන්න.. Miss කරගන්න එපා..

196 просмотров · Трансляция закончилась 9 дней назад
Sachin Jayaweera Bandara
5,81 тыс. подписчиков
196 просмотров · Трансляция закончилась 9 дней назад
#chemistry #sachinjayaweerabandara #trending 🏆💯CHEMISTRY පමණක් ඉගැන්වුවද , ළමයින් වෙනුවෙන්, මෙවරද SUBJECT 04ටම තිතටම අනුමාන ප්‍රශ්න ලබාදුන් එකම ගුරුවරයා' 🔖2027 ADVANCED REVISION දැන්ම සම්බන්ධ වන්න 👉 https://t.me/sachinsirchemis2027 ගොඩගිය ළමයින්ගේ අවංක අදහස්වලින් පන්තිය ගැන දැනගන්න.. 👉https://t.me/Gammata_chem2027/2 • යාලුවන්ටත් දැන්ම කියන්න.. කෙළවෙයි කියල බයෙන් ඉන්න හැමෝටම ගොඩයන්න ඕන්නම් එන්න.. 🛑 අනෙක් පන්තිවලින් නොලැබෙන, සචින් සර්ගෙන් පමණක් ලැබෙන විශේෂත්වයන්.. 💯😱 ⭐️ ගුරුවරයා විසින්ම සෑම දරුවෙක්ම වෙන වෙනම PERSONALLY GUIDE කිරීම. ⭐️ ආධ්‍යාත්මිකව දරුවන්ව පෝෂණය කරන ලංකාවේ එකම පන්තිය. ⭐️ වාර්තාගත ලෙස වසර 5ක් SUBJECT 3ටම තිතටම අනුමාන ප්‍රශ්න ලබාදුන් සහ වසර 3ක් C.MATHS වලටත් අනුමාන ලබාදුන් එකම CHEMISTRY ගුරුවරයා ⭐️ ලංකාවේ ප්‍රථමවතාවට CLASSIFIED පළාත් MCQ TUTE සෑම ඒකකයන් සදහාම විවරණ සාකච්ඡාවක් සමගින්, 🔖ගැටළුවකදී ගුරුවරයාව DIRECT WHATSAPP සම්බන්ධ කරගැනීමේ හැකියාව. 🔖සචින් සර්ගේ සුවිශේෂ හැකියාව මගින් දරුවන්ගේ පෞද්ගලික මානසික ගැටළු හදුනාගෙන ඒවාට විසදුන් ලබාදී , දරුවන් සමගම සිටීම. 🔖අපේ SPECIAL GUIDING TEAM එකෙන් නිරතුරුවම අධීක්ෂණය කිරීම. ⭐️ සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිහින් සචින් සර්ටම ආවේණික විශේෂ SYSTEM මගින් ඉගැන්වීම. ❇️ ලංකාවේ ප්‍රථමවතාවට ORGANIC සහ PHYSICAL CHEMISTRY සදහා (2020 සිට) ඉතාමත් සාර්ථක SYSTEM එකක් අනුගමනය කිරීම. ❇️ විභාගයේදී INORGANIC ප්‍රශ්නය අනිවාර්යෙන් ගොඩදාගන්න පුලුවන් වෙන,සචින් සර්ටම ආවේණික SPECIAL INORGANIC SHORT NOTE එක පන්තිය තුලදීම සෑදීම - මෙය මනෝවිද්‍යාත්මක වැඩසටහනකි.( COPY කලාට ,සමකළ නොහැකි) ⭐️ CHEMISTRY වලින් ඔබ්බට ගිහින් , සෑම මට්ටමකම දරුවෙක්ව RANK LEVEL එක දක්වා ගෙන යාමට විභාගය පැවැත්වෙන කාලයේදී එය අවසන් වනතුරු දැවැන්ත කැපකිරීමක් කිරීම ( නොමිලේම) . . 2028 A/L පන්ති විස්තර :https://t.me/gammatachem2028 👉 2027 : https://t.me/Gammata_chem2027 තවමත් වෙන කිසිදු ගුරුවරයෙක්ට අභියෝග කළනොහැකි තනි ගැම්ම 💪 සචින් ජයවීර බණ්ඩාර #ගැම්මටchemistry ✅ 071 8524832 ( Whatsapp)