Перейти к содержимому

ප්ලෑශර් කොට සහ තොරණ නිර්මාණය #### ප්ලෑශර් කොට තහඩු පටි ### 2

Laktharu Lakmal

0:00 / 0:00

ප්ලෑශර් කොට සහ තොරණ නිර්මාණය #### ප්ලෑශර් කොට තහඩු පටි ### 2

71 053 просмотра · 3 года назад
Laktharu Lakmal
6,12 тыс. подписчиков
71 053 просмотра · 3 года назад
ප්ලෑශර් කොටයක් නිර්මාණය කරගැනීමට සහ බල්බ් වලට වයර් සවිකිරීම පිළිබඳව මූලික දැනුමක් ලබා දීම මෙහි අරමුණ වේ.. ඔබට ඔබගේ කැමැත්ත අනුව තහඩු පටි ගැසීම සහ වයර් සවිකිරීම කල හැක.. ප්ලෑශර් කොට භාවිත කිරීමේ දී යම් නිශ්චිත ක්රමවේදයක් නැත. ඔබගේ නිර්මාණ හැකියාව අනුව ඔබට අවශ්‍ය පරිදි ප්ලෑශර් කොට සහ වයර් සවිකිරීමට මෙම වීඩියෝ උපකාර වනු ඇතැයි සිතමි.. වීඩියෝ පිළිබඳව යම් ගැටලුවක් වේ නම් විමසන්න.. ඔබට දැන ගැනීමට අවශ්‍ය යමක් වේ නම් විමසන්න.. fb group :- https://www.facebook.com/groups/92892... Whatsapp group:- https://chat.whatsapp.com/CKt4jJv4DVC... my fb account :- https://www.facebook.com/profile.php?... what'sapp 0715259951