'වෙලාව තාම පැමිණ නැහැ'...'දැන් නෙවෙයි නම් වෙන මොන වෙලාව ද?'I ජේසුට නියම මොහොත මතක් කළ ඇයI The Chosen
Walk With GOD සමිඳුන් අතගත් ගමනක් и RVA Sinhala
0:00 / 0:00
'වෙලාව තාම පැමිණ නැහැ'...'දැන් නෙවෙයි නම් වෙන මොන වෙලාව ද?'I ජේසුට නියම මොහොත මතක් කළ ඇයI The Chosen
1 738 просмотров · 1 дн. назад
Walk With GOD සමිඳුන් අතගත් ගමනක් и RVA Sinhala
1 738 просмотров · 1 дн. назад
ජේසුට නියමිත මොහොත මතක් කරන දේව අම්මා
THE CHOSEN ~ වෙනසට හුරු වෙන්න | EPISODE 09 – දේව අම්මා
ජේසුස් වහන්සේගේ මව ලෙස මරියාගේ ජීවිතය කෙබඳු වූයේද…
තම පුත්රයාගේ මෙහෙවර සහ උන්වහන්සේට නියමිත මොහොත දෙස මරියා අම්මා බැලුවේ කොහොමද…
පුතුට නියමිත මොහොත මතක් කරන මවක්…
පුත්රයාගේ මෙහෙවර විශ්වාසයෙන් පිළිගන්නා මවක්…
මරියා මවුගේ විශ්වාසය, මව් සෙනෙහස සහ ජේසුස් වහන්සේ සමඟ වූ ඇගේ සබඳතාව අපට කියා දෙන්නේ කුමක්ද?
ගරු ශානිල් ජයවර්ධන නි.ම.නි. පියතුමන් සමඟ මෙම සංවාදයෙන්, මරියා අම්මාගේ චරිතය තුළින් අපිත් අපේ විශ්වාසය සහ ජේසුස් වහන්සේ සමඟ ඇති අපේ සබඳතාව දෙස බලමු.
Chapters/Time Stamps
00:00 - පූර්විකාව
01:39 - තේමාව, ආරම්භය සහ සමාචාරය
02:23 - The Chosen තුළින් දේව මාතාවන්ගේ චරිතය දිග හැරෙන ආකාරය...
04:25 - කානා හී සරණ මංගල්යයේදී මරිය මාතව සහ ජේසුස් වහන්සේ මුණගැසීම.
05:50 - කාන නුවර සරණ මංගල්යයේදී මිදි යුෂ අවසන් වීමේ සිද්ධිය.
05:58 - ජේසුස් වහන්සේත්, උන්වහන්සේව හදුනාගනිමින් සිටි අවධියක්...මෙය නියම වේලාව ද? නැද්ද? 'මගේ වේලාව තවම පැමිණ නැහැ.'
07:57 - 'ඔහු කියන ඕන දෙයක් කරන්න' මරියාවන්ගේ ප්රකාශය...
09:00 - දේව අම්මාගේ මධ්යස්ථ කම පිළිබඳ ගරු ශානිල් පියතුමන්ගේ විග්රහය.
10:33 - ජේසුගේ ප්රසිද්ධ ජීවිතයට පෙර දේව අම්මා පිළිබඳව The Chosen කථා මාලාවේ ගෙනහැර දක්වන අයුරු.
11:52 - ජේසුස් වහන්සේ ගේ උපතේ දී මෙන්ම ජේසු වහන්සේ කුරුසියේ දී උකුත් වූ පසුත් ජේසුස් වහන්සේගේ ශ්රී රුධීරය දේව මැණියන් විසින් පිස දැමීම. ජේසු සහ දේව අම්මා අතර වූ ප්රේමණීය සම්බන්ධය...
16:27 - දේව මෑණියන් බෙතානියට පැමිණීම පිළිබඳ අදහස්...
17:38 - ජුසේතුමන් සහ මරියතුමිය අතර සම්බන්ධය...ඔවුනොවුන් අතර වූ ආදරය...
19:15 - ජුසේ නම් වූ සුරැකි පියාණන්ගෙන් ලද සවියට ජේසුගේ ගෞරවය...
21:20 - අවසානය
Walk With GOD සහ RVA Sinhala නාලිකා සමඟ එක්වී ඔබේ ආධ්යාත්මික ජීවිතය දිනපතා පෝෂණය කරගන්න.
සංවාදය සහ සංස්කරණය - හසිනි හිමාශා සේරම්
වෙනසට හුරු වෙන්න...
The Chosen නරඹන්න : https://watch.thechosen.tv/
#Matthew #TheChosen #GetUsedToDifferent #RVA #RVASinhala #Jesus #Catholic #Gospel #Faith #Bible #Forgiveness #Reconciliation #Love #Acceptance #TheChosenSeries #BingeJesus
#TheChosen #WalkWithGOD #SinhalaCatholic #RevFrShanilaJayawardena #StMatthew #Forgiveness #CatholicSinhala #RVASinhala #radioveritas