Dedunnen ena samanalune...(දේදුන්නෙන් එන සමනලුනේ.. ගම් මැද්දේ)Latha walpola & Sanath nandasiri
Aparna Gamage
0:00 / 0:00
Dedunnen ena samanalune...(දේදුන්නෙන් එන සමනලුනේ.. ගම් මැද්දේ)Latha walpola & Sanath nandasiri
56 037 просмотров · 14 лет назад
Aparna Gamage
98,3 тыс. подписчиков
56 037 просмотров · 14 лет назад
දේදුන්නෙන් එන සමනලුනේ..
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ..
රෑන් රෑන් ඇවිදිල්ලා..
අපේ ලඟින් ඉඳහල්ලා..
දේදුන්නෙන් එන සමනලුනේ...
දවසක් දා බෝ මළුවේ..
හමුවූ දා සැටි අපි දෙන්නා
පහනක් දල්වා එකම සිතින්
පැතූ පැතුම් තෙපි නෑ දන්නේ..
භවෙන් භවය පෙර ආවාසේ..
භවෙන් භවය මතු සංසාරේ..
නිවන් දක්නා ජාති දක්වා..
එකට බැඳී ඉන්නයි පැතුවේ..
දේදුන්නෙන් එන සමනලුනේ..
ආදරයේ සුවඳ ලෙනේ..
තනිවී උන්නා අපි දෙන්නා..
කාන්සියක් හෙම නෑ දැනුනේ..
පෙති දිලුණා වන මල් තොරණේ..
අප පය පාමුල සතුටු ගඟේ..
තාමත් ආදර රැලි හිනැහේ..
කියව් කුරුල්ලනි මලින් මලට හෙට
අපේ අහිංසක කතන්දරේ..
දේදුන්නෙන් එන සමනලුනේ..
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි සහ ලතා වල්පොල
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස