Перейти к содержимому

Kaudulla වැව අයිනේ කොත්තු හදලා කාල ඊට පස්සේ වෙච්ච දේ! 😂😋🔥 | 3 Day Journey | Unseen Polonnaruwa

YAKDESSA යක්දෙස්සා

0:00 / 0:00

Kaudulla වැව අයිනේ කොත්තු හදලා කාල ඊට පස්සේ වෙච්ච දේ! 😂😋🔥 | 3 Day Journey | Unseen Polonnaruwa

204 просмотра · 5 месяцев назад
YAKDESSA යක්දෙස්සා
6,16 тыс. подписчиков
204 просмотра · 5 месяцев назад
Unseen Polonnaruwa | 3 DAYS | මේ 2024 අපි දවස් 3ක ගහපු රවුමක ලස්සන මතක ටිකක්.... හැබැයි... මේකේ අපේ Team එකේ සෙට් එක නම් නෑ.... 🥹 මුලින්ම මින්නේරිය වැවට ගියා.. ඉර බහින යාමේ මින්නෙරිය වැව කියන්නෙ පුදුම ලස්සන තැනක්.... ඉට පස්සෙ පහුවදා යන්න සෙට් උනේ හිගුරක්ගොඩ CIC Farm එකේ තියෙන ලස්සන ඇළ පාරකට...ඒකත් අපි හවස ගියේ... පුදුම ලස්සනක්.. අපෙ family එකේ අය එක්ක තමා ඒ ගමන ගියේ... ඉතින් ඊලග දවසෙ හිටි ගමන් කොල්ලො ටිකක් කතා කරගෙන...ඔන්න අපි ගියා කවුඩුල්ල වැවට.... නාන්න විතරක්ම නෙමෙයි.. කොත්තුවකුත් ගහලා පොඩ්ඩක් විනෝද වෙන්න... ඉතින් මේපාර වීඩියෝ එක ටිකක් chill එකේ ආව එකක්.... නිකන් තිබ්බ එකේ Edit කරලා මේක දාන්න හිතුනා... බලලා කොහොමද කියලා comment එකක් දාගෙනම යමු... අපේ සෙට් එකත් එක්ක ලගදිම කන්දකින් අපි සෙට් වෙමු ❤🙏 Timestamps: 00:00 Intro 01:07 Minneriya Tank 03:47 CIC Farm bathing place 06:49 To kaudulla via cic farm hingurakgoda 08:31 Kaudulla DAM 09:41 Kaudulla Reservoir 11:29 Making Kottu 13:52 Bathing 17:26 To be continiued Welcome to YAKDESSA යක්දෙස්සා ආයුබෝවන්! සොබාදහම, සංස්කෘතිය, ඉතිහාසය, ක්‍රියාදාමයන් ඔස්සේ යන ගමනක වගතුග, අපි ඔබත් සමග බෙදා ගන්නෙමු. We are a group of travelers with a passion for exploring the globe and sharing our adventures with you. 𝗔𝗻𝗰𝗶𝗲𝗻𝘁 𝘀𝗼𝘂𝗹𝘀, 𝗺𝗼𝗱𝗲𝗿𝗻 𝘁𝗿𝗮𝗶𝗹𝘀 𝐅𝐨𝐫 𝐢𝐧𝐪𝐮𝐢𝐫𝐢𝐞𝐬: ykt.20000@gmail.com 𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬: 👇 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤:   / 18zye1sgni   𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦: https://www.instagram.com/yakdessa.tr... 𝐓𝐢𝐤𝐓𝐨𝐤: https://www.tiktok.com/@yakdessatrave... Previous videos 👇 Hatale:    • Hatale මේ ටික දන්නෙ නැතුවනම් යන්න එපා! සුන...   Duwili Trail Full:    • 02 DAYS | 35KM දුරක් ගෙවාගෙන ගියපු නකල්ස් ...   Nuwaragala:    • Nuwaragala | කන්දක් උඩ මෙච්චර ලොකු පූල් එක...   Chariot Path:    • හිම වැටෙන තරම් සීතලක් තියෙන තැන්න | Chario...   Kotaganga:    • Knuckles වල වැස්සට අහුවෙලා අපිට වෙන්න ගියප...   Mandaramnuwara:    • Mandaramnuwara - මන්දාරම්නුවර යන්න හොදම වි...   Kotmale:    • Kotmale | දවසින් කොත්මලේ යමුද | මේ තියෙන්න...   Katusukonda:    • Katusukonda මේක හන්තානේ කියලා හිතන්නවත් බැ...   Yahangala:    • Yahangala | අලි වෙසෙන යහන්ගල සොයා | Riskie...   Fivepeaks:    • Fivepeaks ලංකාවද කියලා හිතා ගන්න බෑ | Worl...   Thank you! Music Credit: 👇 හඳේ හාවා ( අකා මකා වීලා ) | Hande Hawa (Aka Maka Weela ) | Cover    • හඳේ හාවා ( අකා මකා වීලා ) | Hande Hawa (Ak...   සමනලියා මනලොලියා | Athma liyanage Cover Version - University of visual and performing arts.    • දෙපාරක් බලනවා ෂුවර් | සුපිරිම දක්ෂයො ටිකක්...   MUSIC LINK Mandeville by Kevin MacLeod is licensed under a Creative Commons Attribution licence (https://creativecommons.org/licenses/...) Source: http://incompetech.com/music/royalty-... Artist: http://incompetech.com/