MHRT : කාංසා රෝග තත්ත්ව ගැන ඉගෙනගනිමු. (Anxiety)
Mental Health Round Table
0:00 / 0:00
MHRT : කාංසා රෝග තත්ත්ව ගැන ඉගෙනගනිමු. (Anxiety)
27 136 просмотров · 7 л. назад
Mental Health Round Table
63,1 тыс. подписчиков
27 136 просмотров · 7 л. назад
ගොඩක් දෙනෙක් අපෙන් ඉල්ලුවා සමාජ භීතිකාව, සහ කාංසා රෝග ගැන කතාකරන්න කියලා. පරක්කුවෙලා හරි කරන්න හිතුවේ මේක වැදගත් දෙයක් නිසා. මේක තමයි සුලබම මානසික රෝග වර්ගය විදිහට සලකන්නේ. ඒවගේම, පරක්කුවෙලා බෙහෙත් ගන්න එන්නෙත් මේවගේ අසනීප වලට.
දැන් මේවගේ රෝග වලට බෙහෙත් තියනවා. ප්රතිකාර ක්රම තියනවා. අපි ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ මේවගේ දෙයක් තියනවා නම්, පරක්කු වෙන්නේ නැතිව පවුලේ වෛද්යවරයා මුනගැහෙන්න නැතිනම්ලගම රෝහලේ මානසික සෞඛ්යය සායනයට සහභාගී වෙන්න.
Music: www.bensound.com
Images : Pixabay.com (KELLEPICS), Pixel.com