Перейти к содержимому

අප ඉන්නේ පරිගණක වැඩසටහනක් තුලද? | Simulation Theory? නවමු තාක්ෂණය | Nascent Technology | Episode 2 |

Unrelent

0:00 / 0:00

අප ඉන්නේ පරිගණක වැඩසටහනක් තුලද? | Simulation Theory? නවමු තාක්ෂණය | Nascent Technology | Episode 2 |

1 708 просмотров · 5 мес. назад
Unrelent
216 подписчиков
1 708 просмотров · 5 мес. назад
මෙම කොටසේදී අපි ඉන්නේ/ජීවත් වන්නේ දියුණු ශිෂ්ටාචාරයකට අයිති පරිගණක වැඩසටහනක් නැත්නම් ගේම් එකක් තුලද යන්න විශේෂයෙන් විමසනවා. මේ සම්බන්ධයෙන් ඔබටත් ගැටළුවක් තිබේ නම් පහත සඳහන් කරන්න අමතක කරන්න එපා ! නවමු තාක්ෂණය: මෙම සාකච්ඡා මාලාව හරහා අතිශයින් සත්‍ය නමුත් පහසුවෙන් නොපෙනෙන සහ එසේ වුවත් අනාගතයේ තාක්ෂණය සඳහා අතිශයින් වැදගත් වන කරුණු කාරණා කතිකාවට නගන්න අපි බලාපොරොත්තු වෙනවා. In this episode we specifically discuss whether we are inside a simulation conducted/constructed by a much advanced civilization or is it simpler than that. Nascent Tech: This is the Second Episode of a series of episodes that touches upon some contrarian (provably accurate but majority might not agree) type of thoughts that are absolutely critical in the future of global technological development. #rathupasketiye_vimukthirathana_thero #නිරීක්ෂකයා සහ තාක්ෂණය #simulationtheory #simulation #advancedcivilization #advancedcivilizations #truthmatters Special Credits: Rathupasketiye Vimukthirathana Thero and Venerable Monks at the Rawulukanda Thripitaka Analysis Center for the assistance with the video recording Editing and Thumbnail: Mr. Susith Mendis Other Credits: Ms. Risini Chathma