House For Sale in kuliyapitiya/Kuliyapitiya gewal/Land For Sale in kuliyapitiya/idam gewal/house
Top Broker
0:00 / 0:00
House For Sale in kuliyapitiya/Kuliyapitiya gewal/Land For Sale in kuliyapitiya/idam gewal/house
2 977 просмотров · 3 года назад
Top Broker
32,8 тыс. подписчиков
2 977 просмотров · 3 года назад
ඉතා සීග්‍රයෙන් දියුණුවන කුලියාපිටිය නගරයට ආසන්නයෙන් අලුතින් සාදන ලද අඩක් වැඩ නිමකල නිවස ඉතා ඉක්මනින්ම විකිණීමට.
💢ආසන්නම ප්‍රධාන මාර්ගයට දුර 500Km (කුලියාපිටිය - මාරවිල ප්‍රධාන මාර්ගයට
💢ප්‍රධාන නගරය - කුලියාපිටිය(2km)
💢ප්‍රදේශය - තබ්බෝමුල්ල
💢ප්‍රමාණය - පර් 154යි.
💢ඔප්පුව - සින්නක්කර
💢මිල - ලක්ෂ 275යි. (මිල ගණන් සාකච්ඡාකරගත හැක.)
💢හොදින් ඉඩකඩ සහිතව මෙම නිවස ඉදිකර ඇත.
💥නිදන කාමර 4 ක් ඇත.
💥ඇතුලත නානකාමර 1ක් ඇත.
💥සාලයක් ඇත.
💥ඇතුලත මුලුතැන්ගෙයක් ඇත.
💥පිටත මුලුතැන්ගෙයක් ඇත.
💥ගරාජයක් ඇත.
💢පොල් ඇත.
මුරයකට පොල් 100ක් පමණ ලබාගනී.
💢ඵලදාව සහිත කජු ගස් දෙකක් ඇත.
💢රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු හා මූල්‍ය ආයතන බොහොමයක් මෙම ඉඩමේ සිට 500m දුර ඇතුළත පිහිටා ඇත.
💢කුලියාපිටිය ප්‍රධාන බස්නැවතුම්පල වෙත දුර 3km.
💢නවීන පන්නයේ සුපිරි වෙළෙඳසල් හා සාප්පු සංකීර්ණ බොහොමයක් සඳහා පයින් යන දුරින් මෙම ඉඩම පිහිටා ඇත.
💢රාජ්‍ය සහ පෞද්ගලික ආයතන බොහොමයක් පිහිටි පහසුකම් රැසකින් සමන්විත මෙම නගරය, මහ නගර සභාවක් වීමට ඉදිරියේදී නියමිතව ඇති අතර මෙම මිල ගණන් මීට වඩා ඉදිරියේදී වැඩිවීමට මෙන්ම මෙම ඉඩම්වල වටිනාකම තවත් වැඩිවීම නිසා ඔබගේ අතැති මුදලට සුපිරි ආයෝජන අවස්ථාවක් උදාකර ගැනීම සඳහා ඔබත් දැන්ම,👇
💢වැඩි විස්තර සඳහා අමතන්න.🤝😊
📲0772536418
📲0773797269(whatsapp/Imo)
💢මෙවැනි දැන්වීම් පල කිරීමට දැන්ම අමතන්න.
📲 0772055332
📲0705905544
💢අපගේ ෆේස් බුක් සමුහය වෙත සම්බන්ධ වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න 👇
🛑 My Social Media
💢 BROKER AIYA FACEBOOK GROUP -
https://www.facebook.com/groups/16359...
💥🎶🎵Music I Use: https://www.bensound.com/free-music-f... »
💥Music by: Bensound.com/free-music-for-videos
License code: ETSAUNVZCZLOSL8D
idam_gewal #kuliyapitiya_Idam
#kuliyapitiya