Перейти к содержимому

සුදු සීනි වලින් හොඳ පැණි පාටට,රසට වටලප්පමක් හදන විදිහ. Watalappan without Jaggery/ Palm Sugar.

Cooking with Chef Shani

0:00 / 0:00

සුදු සීනි වලින් හොඳ පැණි පාටට,රසට වටලප්පමක් හදන විදිහ. Watalappan without Jaggery/ Palm Sugar.

54 648 просмотров · 3 года назад
Cooking with Chef Shani
504 тыс. подписчиков
54 648 просмотров · 3 года назад
හකුරු නැති අයට, සුදු සීනි කැරමල් කරල, ලිපේ හදාගන්න පුලුවන් රසවත් වටලප්පමක්. මේ වගේ පැණි පාටට රසට හදන විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන්. Ingredients අවශ්‍යද්‍රව්‍ය : Sugar සීනි 250g water වතුර 1+ 1/2 cups Coconut milk පොල් කිරි 250g 5 Eggs බිත්තර Nutmeg සාදික්කා Cardamom pods එනසාල් 5 Cloves 3 කරාඹු නැටි Cinnamon කුරුඳු Vanilla 1-2 tsp වැනිල