Перейти к содержимому

#Sr. Benita # ජපමාලයේ #ඉතිහාසය#කිතුණු අපේ පලිහ.

Life Of Saints by Sister Benita.

0:00 / 0:00

#Sr. Benita # ජපමාලයේ #ඉතිහාසය#කිතුණු අපේ පලිහ.

15 979 просмотров · 6 лет назад
Life Of Saints by Sister Benita.
1,29 тыс. подписчиков
15 979 просмотров · 6 лет назад
කිතුණු අපේ පලිහ අපි අතට ආවේ කොහොමද ? ජපමාලය හා එහි ඉතිහාසයා ................ විවිධ පොත පත අතුරින් උපුටා ගන්නා ලදි. 3, 4 වන ශතවර්ෂ වල ජීවත් වූ කාන්තාර තාපසයින් හා ඔවුන් භාවිතා කරන ලද ඇට මාලය හා ඒ බැදි දේව මාතා යැදුම.......... තාපස තාපසයින් හා බැදි යාම යැදුම හා ගීතාවලියේ ගීත 150 හා බැදි ඇට මාලය........ ක්‍රි.ව. 1140 දී සාන්ත ඇල්බට් මුණින්ද්‍රයාණන් ඇට මාලෙයේ ඇට සීයක් දනගසාගෙන හා ඇට පනහක් මුනින් තලා වැටී උච්චාරනය කිරීම .... . ක්‍රි.ව. 1214 දි සාන්ත ලුවිස් මුණින්ද්‍රයාණන් දන් ගසමින් හා සිට ගනිමින් නමෝ මරිය යැදුම උච්චාරනය කිරීම ....... ක්‍රි.ව. 1241 සාන්ත දොමිනික් තුමාට දර්ශනය වී දේව මාතාවන් වහන්සේ දුන් ජපමාලය .... ...... ක්‍රි.ව. 1475 සාන්ත අලාන් ද රොක් තුමාට දේව මාතාවන වහන්සේ දුන් පොරොන්දු පහලව හා ජපමාලය .......... 12 වන ශතවර්ෂයේ දී එක්තරා තාපස කන්ඩායමක් පන්ති පහකට වෙන් කිරීම ........... ස්වර්ගයේ වැඩ සිටින යැදුම හා නමෝ මරිය එකතු වීම ....... ක්‍රි.ව. 1382 දී පමන චර්තුසියන් තාපසයින් ජේසූගේ ජීවිත ජපමාලය නමින් ජපමාලය භාවනා කිරීමට ආරම්භ කිරීම ........... ක්‍රි.ව. 2002 දී ii වන ජුවාම් පාවුළු ශුද්දෝත්තම පියතුමා විසින් ආලෝකයේ අභිරහස් පහ එකතු කිරීම .......... ජපමාලයේ#ඉතිහාසය#History#of Rosary#