ඔබ ඇපල් මලක් වාගේ By Uddika Premarathna |Oba Apple Malak Wage| Rehan ❤ Sarani | පාර දිගේ#paradige ❤🥺
justme
0:00 / 0:00
ඔබ ඇපල් මලක් වාගේ By Uddika Premarathna |Oba Apple Malak Wage| Rehan ❤ Sarani | පාර දිගේ#paradige ❤🥺
74 217 просмотров · 3 года назад
justme
2,89 тыс. подписчиков
74 217 просмотров · 3 года назад
ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ
පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගවේ මේ හිතම සුන්දරී
දිගු දෑසේ බැල්ම ඔබගේ ඇයි සොදුරු ඔය හැටී...
ඇස් පියෙන් අදී කෑලි කැපෙන රලු රාත්‍රියේ
කීරි ගැහෙන සිත අනුහස අයදී ප්‍රේමයේ
එය පමණක් ශේෂය වී නම් පුර්වාත්මයේ
ඔබ ගැවසෙන මා සිත අවිනීතයි
අවනත නැති නෙතටද අවිවේකයි
හුදකලාව අවනඩුවක් ගෑණු ළමයෝ...❤🥺
Lyrics:Kalum Srimal
Original Singer:Amarasiri Pieris
#paradige #paradigeteledrama #rehan #sarani #rehansarani #swarnawahini #nadagamkarayo #dushenimiyurangi #dushenisilva #uddikapremarathna #sinhalasongs#obaapplemalakwage#uddikapremarathnasinging