Перейти к содержимому

2012 02 29 Bavana - Kahagolle Somawansa Thero

The Buddhist TV | සැම හිත සුව පිනිස

0:00 / 0:00

2012 02 29 Bavana - Kahagolle Somawansa Thero

1 859 просмотров · 14 лет назад
The Buddhist TV | සැම හිත සුව පිනිස
44,3 тыс. подписчиков
1 859 просмотров · 14 лет назад
බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ විකාශය වු වටිනා ධර්ම දේශනා. මෙය සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා..! අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම ස්වාමින්වහන්සේගේ මග පෙන්වීම යටතේ මෙම ධර්ම දේශනා ඔබහට අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට දැන් හැකියාව ලැබී ඇත. බෞද්ධයා නාලිකාව මේ දක්වා පවත්වාගෙන යනු ලබන්නේ කිසිදු වෙළද දැන්වීමකින් තොරව සැදැහැති දායකයන්ගේ පරිත්‍යාග, උපකාර මතය. මෙවැනි ධර්ම දානමය කටයුතු තව තවත් කරගෙනයාම සඳහා ඔබට ද සුළුවෙන් හෝ උපකාර විය හැකිය. ඔබගේ අදහස්, යෝජනා, පරිත්‍යාග සදහා බෞද්ධයා නාලිකාව අමතන්න. Tel. +94 11 4 422022, +94 11 2 689307, +94 77 3099883 , +94 11 4343611 If you want to donate to developing the Buddhist TV Please Put money to following Account No in Sampath Bank Account Name - Parahitha Oraganization Account No - 007060000039 For more information visit http://www.thebuddhist.tv The Buddhist TV - Sinhala Dhamma Desana Uploaded by Buddhika Jayanath To Enlighten Our Life ( parents and all others ) Towards Nibbana Buddhika Jayanath buddhikajayanath@gmail.com විශේෂ ස්තුතිය, බෞද්ධයා නලිකාවෙ සභාපති පූජ්‍ය දරණාගම කුසලධම්ම ස්වාමින් වහන්සේ, සම්බෝධි විහාරවාසී පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ, වැඩසටහන් අධ්‍යක්ෂක ශෂික ජයතිලක ඇතුලු බෞද්ධයා නලිකාවෙ සියලුම කාර්ය මණ්ඩලයට සහ නුවන් රණසිංහ මහතාට.