ඔබ ගාව මම ඉන්නෙමී - Karaoke Track (Milton Mallawaarachchi AI Cover) | Oba Gawa Mama Innemi
BMA Music Channel
0:00 / 0:00
ඔබ ගාව මම ඉන්නෙමී - Karaoke Track (Milton Mallawaarachchi AI Cover) | Oba Gawa Mama Innemi
369 просмотров · 2 дн. назад
BMA Music Channel
6,25 тыс. подписчиков
369 просмотров · 2 дн. назад
ඔබ ගාව මම ඉන්නෙමී - Milton Mallawaarachchi (AI Cover Karaoke Track)
මීල්ටන් මල්ලවආරච්චිගේ අමරණීය හඬින් ගැයුණු සුන්දර ගීතයක් වන "ඔබ ගාව මම ඉන්නෙමී" ගීතයේ උසස් තත්ත්වයේ කරෝකේ (Karaoke Track - AI Cover) පටියක් මෙන්න. ඔබේ ගී ගැයීමේ හැකියාව ඔප් නංවා ගැනීමට මෙය උපකාරී වේවි.
🎶 Original Artist: Milton Mallawaarachchi
🎶 Track Type: Karaoke / AI Cover
මෙම ගීතය රසවිඳින්න, ඔබේ මිතුරන් සමඟ බෙදාගන්න, සහ තවත් මෙවැනි නිර්මාණ නරඹන්න අපගේ නාලිකාව Subscribe කරන්න. ඔබේ අදහස් යෝජනා පහළින් Comment කරන්න අමතක කරන්න එපා!
Hashtags (#tags)
#MiltonMallawaarachchi #ObaGaawaMamaInnemee #SinhalaKaraoke #AICover #SinhalaSongs #OldHitsKaraoke #MiltonSongs #SriLankanMusic
ඔබ ගාව මම ඉන්නෙමී
සුසුමන් වගේ යාවෙවී....
තනියේ තුරැල් වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලේ ලං වෙවී....
තරැමල් කඩා දෙන්නෙමී....
ඔබ ගාව මම ඉන්නෙමී
සුසුමන් වගේ යාවෙවී....
තනියේ තුරැල් වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලේ ලං වෙවී....
තරැමල් කඩා දෙන්නෙමී....
මෙලෙසේ දිලෙන්නේ තරැසේ නිවෙන්නේ
ඔබගේ සිනා දෑස නේදෝ...
නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ
ඔබගේ මගේ ස්නේහෙ නේදෝ....
හිත මාගෙ සනසන්නේ සරසන්නෙ ඔබමයි ළදේ
වෙන කවුරැවත් මාගෙ තුරැලේ නිදන්නෑ ළදේ...
මතු ජීවිතේදී මෙලොවින් තුරන් වී
ගුවනේ පියාඹන්න වේවී....
අභ්යාවකාශේ ග්රහලෝක ගානේ
මිතුරන් සොයා යන්න වේවී....
ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාමයි ළදේ
දෙව් දූවරැන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළදේ...
ඔබ ගාව මම ඉන්නෙමී
සුසුමන් වගේ යාවෙවී....
තනියේ තුරැල් වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලේ ලං වෙවී....
තරැමල් කඩා දෙන්නෙමී....
ඔබ ගාව මම ඉන්නෙමී
සුසුමන් වගේ යාවෙවී....
තනියේ තුරැල් වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලේ ලං වෙවී....
තරැමල් කඩා දෙන්නෙමී....