Перейти к содержимому

Tharu Wage Dileela ( තරු වගේ දිලීලා ) | Nalin Perera | Marians Tharunai Thaama Live

Marians

0:00 / 0:00

Tharu Wage Dileela ( තරු වගේ දිලීලා ) | Nalin Perera | Marians Tharunai Thaama Live

105 270 просмотров · 2 года назад
Marians
349 тыс. подписчиков
105 270 просмотров · 2 года назад
#marians #tharunaithaama #nalinperera #mariansrecords #tharuwagedileela #marians #tharunaithaama #marianslive Lyrics & Melody - Vernan Perera තරු වගේ දිලීලා අපි කියනවා බයිලා රසිකයෝ ඔබලා අපේ පණ වගේ හිතලා මේරියන්ස් කොල්ලෝ අපි ළඟ නෑ බොරු කොපි දෙන්නම් කිරි ටොපි බයිලා නටලා වෙන්න හැපි......// ගෝල්ඩ් මෙඩල් දිනලා අපි බයිලා සක්වලේ මල්ලි අල්ලගන්තේ අපි අද බලේ කිසිකෙනෙකුට වරදක් අපි නැහැ කළේ අපි කාගෙත් හදවත් දඹ රන් වගේ දිලේ අලි කොටි වග වලසුන් ගැන දන්නවා එයාලට දෙන මන්තර ළඟ තියෙනවා සුදු කොඩි දාගෙන සාමය රකිනවා කලි යුග කාලෙට රජ වැඩ නිතර කරනවා.. තරු වගේ දිලීලා අපි කියනවා බයිලා රසිකයෝ ඔබලා අපේ පණ වගේ හිතලා මේරියන්ස් කොල්ලෝ අපි ළඟ නෑ බොරු කොපි දෙන්නම් කිරි ටොපි බයිලා නටලා වෙන්න හැපි......// ඉතිහාසයේ රැඳෙන්න නාමේ රැඳෙන්න පෘතුගාලෙත් අපේ පිළිම හැදෙන්න කියනවා කපිරිඤ්ඤා ඔහේලා අහන්න ඇඟපත දිගඇරලා හොඳට නටන්න ඉරිසියාව හිත ඇතුලෙන් පන්නලා කොයි කාටත් හිත හොඳකම පෙන්නලා හිටියෝතින් හැම නිතරම හිනැහිලා උඩ ඉන්නා දෙයියොත් රැක ගන්නවා බලා තරු වගේ දිලීලා අපි කියනවා බයිලා රසිකයෝ ඔබලා අපේ පණ වගේ හිතලා මේරියන්ස් කොල්ලෝ අපි ළඟ නෑ බොරු කොපි දෙන්නම් කිරි ටොපි බයිලා නටලා වෙන්න හැපි......// NOBLEVENTS PRESENTS CONCEPT & EXCLUSIVE PRODUCER | ‪@nalin.marians‬ EVENT MANAGED BY | 360 Productions Group Pvt Ltd VIDEO WALL GRAPHICS | 360 Productions Group Pvt Ltd VIDEO WALL | Ultimate Production LIGHTS | Million Laughs Lights VIDEO PRODUCTION | Kat Vision Pvt Ltd VIDEO EDITOR | Ranjan Prasad @ 360 Productions Group Pvt Ltd LIVE SOUND ENGINEER | Milan Fernando MONITOR ENGINEER | Bosco Michel LIVE MIX AND MASTERED BY | Milan Fernando OFFICIAL PHOTOGRAPHER | Jayasanka Fernando COMPERE - Kelum Srimal BAND MANAGER – Nelum Perera ALL RIGHTS OF PRODUCTION RESERVED. UNAUTHORIZED COPYING HIRING PUBLIC PERFORMANCE AND TELECASTING OF THIS VIDEO IS PROHIBITED. ©2023 @MARIANSRECORDS