ගුරු උපහාර සහ සිසු ප්‍රතිභා අභිමන් -2026 ර/ඇඹි/හක්බෙලිආර විද්‍යාලය
Hakbeliara School
0:00 / 0:00
ගුරු උපහාර සහ සිසු ප්‍රතිභා අභිමන් -2026 ර/ඇඹි/හක්බෙලිආර විද්‍යාලය
2 972 просмотра · 5 дней назад
Hakbeliara School
64 подписчика
2 972 просмотра · 5 дней назад
2026/10/02 දින අප විද්‍යාලයේ පහ ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් ඇගයීමත් එම සිසුන්ට ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබූ ගීගනගේ කුසුමලතා ගුරු මෙනවිගේ විශ්‍රාම යාම සඳහා වන උපහාරයත් අරමුණු කරගෙන මෙම උත්සවය පවත්වන ලදී. එහි විශේෂත්වය වන්නේ අප විද්‍යාලය 2026 පහ වසර ශිෂ්‍යත්ව විභාගයට ළමුන් 20 දෙනෙකු ඉදිරිපත් වී එම සියලු දෙනාම ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීමත්, සිසුන් 09 දෙනෙකු ශිෂ්‍යත්ව කඩඉම් සමත් වී කොළොන්න කොට්ඨාසයේ පාසල් 29 අතුරින් ප්‍රථම ස්ථානයත් කලාපයෙන් පාසල් 109 අතුරින් ශිෂ්‍යත්ව කඩඉම් සමත් ප්‍රතිශතය අනුව තෙවන ස්ථානයත් ලබා ගැනීමත් ය.