Перейти к содержимому

Kopi Kade | කෝපි කඩේ - නිධානය - 02 | ඒක ඔරිජිනල් චූඩාමානික්‍යක්

Torana Video Movies

0:00 / 0:00

Kopi Kade | කෝපි කඩේ - නිධානය - 02 | ඒක ඔරිජිනල් චූඩාමානික්‍යක්

19 847 просмотров · 13 дней назад
Torana Video Movies
337 тыс. подписчиков
19 847 просмотров · 13 дней назад
දන්නවා නේද යකා මහත්තයා කියන්නේ කව්ද කියලා ..😮😮 . . කෝපි කඩේ ටෙලි නාට්‍යයේ " නිධානය - 02 " කතාංගය . . කෝපි කඩේ ටෙලි නාට්‍යයේ කතාංගය -සංස්කරණය කිරිමට නොහැකි දුර්වල රූප රාමු පිළිබඳ අපගේ කනගාටුව.. දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය මාලාව ලෙසින් මෙම සෝප් ඔපෙරාව වාර්තාවක් උසුලයි. අධ‍්‍යක්‍ෂණය සුමිත් ජයන්ත ඩයස් නිෂ්පාදක වරයාවූයේ විපුල රත්නසිරිය මෙහි කැමරාකරණය සමන් මංචනායක නිලන්ත වනසිංහ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීම ,රොෂාන් පෙරේරා , තාක්‍ෂණික සහය බුද්ධික ප්‍රනාන්දු වන අතරම අද ( බුද්ධික ප්‍රනාන්දු / විපුල රත්නසිරි / සමන් මංචනායක) ඔවුන් තිදෙනාද ජීවතුන් අතර නොමැත. Restored from Torana Archives. රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්. Special Thanks to Independent Television Network. #KopiKade #ToranaVideoMovies #sinhalateledrama