Truth about the ordinary,Sinhala review,I tested 03 Months,The ordinary skin care challenge 🫣😱
Beauty Lane by Menu
0:00 / 0:00
Truth about the ordinary,Sinhala review,I tested 03 Months,The ordinary skin care challenge 🫣😱
58 001 просмотр · 4 года назад
Beauty Lane by Menu
5,05 тыс. подписчиков
58 001 просмотр · 4 года назад
හෙලෝ මයි බියුටීස් 😘😘😘
හුග කාලෙකින් ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක් අරන් අද මම ආවේ.මේ වීඩියෝ එකෙන් ඔයාලට the ordinary නිශ්පාදන ගැන ගොඩක් තොරතුරු දැනගන්න පුලුවන් .එවගේම ,කුරුලෑ ,ඇක්නි,කැලලි,මුහුනේ වලවල් නිසා පීඩාවෙන් ඉන්න හැමෝටම මේක ගොඩක් වැදගත් වේවි.මම මාස 3ක් පාවිච්චි කරලා බලලා,ඒ සියලුම තොරතුරු ඇතුලත් කරලයි මේ වීඩියෝ එක කලේ.😍😍😍😍 වීඩියෝ එක බලලා,හොදනම් කමෙන්ට් කරලා,ලයික් කරලා, ශෙයාර් කරන්න.
චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. හැමෝටම ආදරෙයි 🌹🌹🌹🌹
මේනු ඒකනායක 🥰🥰🥰