Перейти к содержимому

කැරකෙන රෝදේ ,පුංචි කරත්තේ | Karakena Rode Punchi Karathe – එඩ්වඩ් ජයකොඩි --KARAOKE -2026

KGP Sinhala Karaoke

0:00 / 0:00

කැරකෙන රෝදේ ,පුංචි කරත්තේ | Karakena Rode Punchi Karathe – එඩ්වඩ් ජයකොඩි --KARAOKE -2026

425 просмотров · 3 месяца назад
KGP Sinhala Karaoke
216 подписчиков
425 просмотров · 3 месяца назад
කැරකෙන රෝදේ ,පුංචි කරත්තේ | Karakena Rode Punchi Karathe – එඩ්වඩ් ජයකොඩි --KARAOKE -2026 කැරකෙන රෝදේ පුංචි කරත්තේ | Karakena Rode Punchi Karathe - එඩ්වඩ් ජයකොඩි හදවතේ ගැඹුරුම තැනට දැනෙන අමරණීය පිය සෙනෙහස සහ ජීවන අරගලය ගැන කියවෙන "කැරකෙන රෝදේ පුංචි කරත්තේ" ගීතය. විශාරද එඩ්වඩ් ජයකොඩි ශූරීන්ගේ අතිශය සංවේදී හඬින් හැඩවුණු මෙම ගීතය, පියෙකු සහ පුතෙකු අතර ඇති බැඳීම මෙන්ම දුප්පත්කම හමුවේ නොසැලෙන ජීවිතය මනාව විදහා දක්වයි."කැරකෙන රෝදේ පුංචි කරත්තේ ඉඳගෙන මම ඉන්නේ.. පදික වේදිකා පසුකර යන්නට තල්ලු කරන් පුතුනේ..." 🎵 ගීතයේ විස්තර (Song Credits): ගායනය (Artist): විශාරද එඩ්වඩ් ජයකොඩි පද රචනය (Lyrics): ඉතාමත් අනුවේදනීය ගීතයක්. මේ ගීතය රචනා කරලා තියෙන්නේ සිරිල් සමරකෝන් නමැති අනුරාධපුර ප්‍රදේශයේ බස් කොන්දොස්තරවරයෙක්. පුදුම හිතෙනවා නේද? එහෙම කිව්වාම. ඔව් ඔහු දිනපතා රාජකාරි කරනකොට දකිනවා දෙපා අහිමි වූ පුද්ගලයෙක් කරත්තයක ඉන්න. ඔහුගේ රැකියාව කැඩුණු පාවහන් සහ කුඩ මැසීම. ඔහුගේ කරත්තය හැමදාම තල්ලු කරගෙන එන්නේ ඔහුගේ පුංචි පුතා. මේ සංසිද්ධිය දකින විට ඔහුගේ හිතට නැගෙන අදහස ඔහු ලියනවා තමන්ට ඩිපෝවෙන් දීලා තියෙන ටිකට් රෝලේ. එහෙම ටිකට් රෝලක ලියවුණු පද රචනය තැපෑලෙන් එනවා ගුවන් විදුලි සංස්ථාවට. එයට මිහිරි තනුවක් යොදනවා කළණි පෙරේරාවන් විසින්. මේ ගීතය ගයන එඩ්වඩ් ජයකොඩි මහතා ඒ වෙනකොට මේ සිරිල් සමරකෝන් කියන්නේ කවුද කියලා දන්නේවත් නෑ. දැකලාවත් නෑ. ගීතයක් ලියන්න සමාජ තරාතිරම වැදගත් නෑ කියලා ඒකෙන්ම ඔප්පු වෙනවා නේද? • ________________________________________ 📌 මොන වගේ වීඩියෝද ඔබ බලාපොරොත්තු වෙන්නේ? අපගේ චැනලය Subscribe කර සීනුව ලකුණ (Bell Icon) ක්ලික් කර තබා ගැනීමෙන් මෙවැනි අර්ථාන්විත සහ හදවතට සමීප පැරණි ගීත රසවිඳීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත. #SinhalaKaraoke ,#KaraokeSongs ,#SinhalaSongs, #KGPKaraoke, #SinhalaMusic ,#KaraokeTracks, #SriLankaMusic, #SingAlong, #LyricsSongs, #KaraokeChannel