Перейти к содержимому

Ravana Raga | රාවණ රාග Thuvindu Muthukumara

AsiT Studios

0:00 / 0:00

Ravana Raga | රාවණ රාග Thuvindu Muthukumara

503 791 просмотр · 6 лет назад
AsiT Studios
2,69 тыс. подписчиков
503 791 просмотр · 6 лет назад
රාවණ රාග | Ravana Raga - Thuvindu Muthukumara Produced & Performed by Thuvindu Muthukumara & Asit studios Lyrics - Thuvindu Muthukumara Music - Thuvindu Muthukumara Mix & Mastering - Thuvindu Muthukumara (Asit Studios) Video Art - Tithira Paranahewa Audio available on, • Spotify - https://rebrand.ly/rawanaraagaspotify • Apple Music - https://rebrand.ly/rawanaraagaitunes • Deezer - https://rebrand.ly/rawanaraagadeezer • Amazon Music - https://amzn.to/33cXsJI • Tiktok - https://bit.ly/3Fps1sv • Soundcloud - https://bit.ly/3qt5Yg8 Thuvindu Muthukumara ; Instagram :   / thuvipunsara   Facebook :   / thuvindu.muthukumara   Twitter : https://twitter.com/ThuvinduMuthuk1?s=09 Tithira Paranahewa ; Instagram :   / _tithira_   Facebook :   / tithira.paranahewa   හෙළ අසුර හඬ ගගන රැන්දූ වීර රාවණ නාම චන්ද්‍ර අසිපත දෑතේ රැන්දූ ධීර බල තෙද රාව විමානයේ නැග එද්දී රාවණ සතුරෝ යදිනවා ප්‍රාණ වඩිනු මැන හෙළ යක්ඛ දේශෙට රවුලු රාවණ රාජ වඩිනු මැන හෙළ යක්ඛ දේශෙට රවුලු රාවණ රජිදාන ශස්ත්‍ර රැගෙන නැග ගුවනට පෑව තෙදැස් බල ප්‍රවාහ මරුත චණ්ඩ නිසල කෙරුව රිවි පරයන ධීර හටන සිය ගජබල අසු සුරසැන දෙව් මනසක් සහිත රජිත සිහ කේෂර ඔද බිදලන දියත පතල නිරි නාමය සූර්ය වදින ගිරි පව්වට විමානයෙන් බැස වඩින්න වේණ තතෙහි නද මුහුකර සිව තාණ්ඩ්‍ය කවි වයන්න ගිරි පබ්බත වංශතාව අසුර රකුසු ගර්ජනාව ගගන දග පෑ දෙරණ ධරණ යක්ඛ රුහිරු කලතවන්න මරසේනා සුරසේනා අසුරු සැනින් බිදහෙලන්න ස්වේත කාල ධජ සුන්කර හෙළයේ ධජය ලෙලදවන්න ගිගුරුම් දෙයි නුබ තලයම විමානයට නැග එන විට මෙරු මග කුල යති පරයන විජිත දසිදු නිරි නාමය වීර තණ්ඩ්‍ය බාහු මතට හෙළදිව සිහසුන හොවන්න දෙරණ වසන මර හෙවනැලි බල තෙද විර ඔද බිදින්න යන්ත්‍ර මන්ත්‍ර යාතු කම්ම සිහසුන් වෙයි මාරයාද යක්ඛ ලෙයට පණ හොවන්න අසුර නිරිදු එයි රාවණ ගිරි පව්ව තුළ යටව ඇති හෙළ යක්ඛ රහසන් එමට මකර කම්බිලි ධරණි ගිරිබා හුස්ම හෙළනවා තාම සැඟවූ හෙලවෙදකම් හටන් බල යළි නැගේ හෙළයේම වංශ කතිකා සිව තාණ්ඩව ගිගුම් දෙනවා දෙකන වංශ කතිකා සිව තාණ්ඩව ගිගුම් දෙනවා දෙකන දෙරණ නුබගැබ සයුර පරදව සක්වලද රණ පෑව දෙකඩ කරමින් අහස් ගව්වම නැගුණු පුෂ්පක යාන හෙළ හටන් අංගම් වේණ තත දියත මුහුකල රාජ හඩන කකියන යක්ඛ රුහිරය ගයයි රාවණ රාග හඩන කකියන යක්ඛ රුහිරය ගයයි හඩගා රාවණ රාග