Chooti Lamissi (චූටි ලමිස්සී/Amma Gahai Bat Eken) bass boosted
Mr. Music
0:00 / 0:00
Chooti Lamissi (චූටි ලමිස්සී/Amma Gahai Bat Eken) bass boosted
1 619 просмотров · 1 месяц назад
Mr. Music
2,29 тыс. подписчиков
1 619 просмотров · 1 месяц назад
#chutilamissi #චූටිලමිස්සී #viral
⚠️ Copyright Disclaimer
This video is created for educational, informational, and entertainment purposes only. All credit for the original content belongs to the respective owner, including Ashanya & Kaizer
BASS BOOSTED..............................
Chooti Lamissi Lyrics ♪
ඇහැක් ගහලා මගේ දිහා බලාලා
වදන් ගණං Inbox එක පුරෝලා
හිනා උනත් දත් තිස්දෙක අටෝලා
ආදරේට කොහෙද අයියේ වෙලා?
ඉස්කෝලේ පොත් පිටුවක් ඉරාලා
ලස්සන කවි පද දෙනවද ලියාලා
Cute ඉතිං ඒත් මටම හිනා
ආදරේට කොහෙද අයියේ වෙලා?
මිහිරි තමයි First Love එක
අහල තියනවා
කොහොම උනත් ඕවට තව කාලෙ තියනවා
මේ කතා අහලා මගේ Thaththa මෙහෙම කියනවා
මේ Ashi
Amma ගහයි බැට් එකෙං
ඇයි මේ හදිස්සී
තව කල් තියෙද්දී
ලොකු talk දැම්මට මම තාම
චූටි චූටි චූටි ලමිස්සී
ඇයි මේ හදිස්සී
තව කල් තියෙද්දී
ලොකු Talk දැම්මට මම තාම
චූටි චූටි චූටි ලමිස්සී
මගේ යාලුවෝ කියන කතා අහලා අහලා එපා වෙලා තියෙන්නේ
අනේ phone එකක් බලපු ගමන් අඬන අඬන සින්දුම මයි ඇහෙන්නේ
මිහිරි තමයි First Love එක
අහල තියනවා
කොහොම උනත් ඕවට තව කාලෙ තියනවා
මේ කතා අහලා මගේ Thaththa මෙහෙම කියනවා
(Kaizer rap)
ඇයි මේ හදිස්සී
තව කල් තියෙද්දී
ලොකු Talk දැම්මට මම තාම
චූටි චූටි චූටි ලමිස්සී
ඇයි මේ හදිස්සී
තව කල් තියෙද්දී
ලොකු Talk දැම්මට මම තාම
චූටි චූටි චූටි ලමිස්සී
#Ashanya #kaizer #rap