Перейти к содержимому

වරෙන් හීන් සැරේ - සුනිල් ශාන්ත/ අයිවෝ ඩෙනිස් | Waren heen sare - Sunil Santha/ Ivor Dennis

S. Withanage

0:00 / 0:00

වරෙන් හීන් සැරේ - සුනිල් ශාන්ත/ අයිවෝ ඩෙනිස් | Waren heen sare - Sunil Santha/ Ivor Dennis

64 512 просмотров · 5 лет назад
S. Withanage
1,01 тыс. подписчиков
64 512 просмотров · 5 лет назад
වරෙන් හීන් සැරේ - සුනිල් ශාන්ත/ අයිවෝ ඩෙනිස් | Waren heen sare - Sunil Santha/ Ivor Dennis වරෙන් හීන් සැරේ වරෙන් හීන් සැරේ වරෙන් හීන් සැරේ රිදී වළාවේ අනේ හෙමින් හෙමින් ඇදී යන්න වළාවේ අනේ හෙමින් හෙමින් ඇදී යන්න වළාවේ සිසිල් පවන් බිබී සිසිල් පවන් බිබී කිරා වැටෙයි සිහින ලොවේ අඩ නින්දේ සතුන් මෙ යාමේ වරෙන් හීන් සැරේ රිදී වළාවේ රෑ යාමයේ හීංසැරේ වරෙන් අනේ හාවෝ පෙම් කෙලියේ යන්නේ රෑ යාමෙදෝ රෑ යාමෙදෝ රෑ යාමෙදෝ රෑ යාමෙදෝ හාදු දිදී තණ පඳුරේ නටන්නේ පනින්නේ හාවෝ හාවෝ අනේ හීන් සැරේ හහා හීන් සැරේ වරෙන් හීන් සැරේ රිදී වළාවේ ඇයි ද සැලී සැලී සර සර ගා හඬන්නේ ලියේ නිදන් තුරු හිමියා තුරුල්ලේ // අන්න මහමූණා පියා සොයා හඹා යේ අන්න මහමූණා පියා සොයා හඹා යේ වවුලෝ කියාපන්කො වාසි අතට හෝයියා එහෙත් හීන් සැරේ හහා හීන් සැරේ වරෙන් හීන් සැරේ රිදී වළාවේ හඳ මාමා කිරි දෝලා කිරි මුට්ටිය බිඳ දාලා හීන් සැරේ බඩ ගා එනවෝ // අනේ සුදු මූ‍ණත් හැකිලීලා නොවේදෝ අනේ සුදු මූ‍ණත් හැකිලීලා නොවේදෝ අයියෝ රිංගාලා බඩගාලා සීරීලා මාමේ මාමේ අනේ හීන් සැරේ හහා හීන් සැරේ වරෙන් හීන් සැරේ රිදී වළාවේ අනේ හෙමින් හෙමින් ඇදී යන්න වළාවේ අනේ හෙමින් හෙමින් ඇදී යන්න වළාවේ රෑ යාමයේ හීංසැරේ වරෙන් අනේ ගායනය, පදරචනය, සංගීතය - සුනිල් ශාන්ත නව ගායනය - අයිවෝ ඩෙනිස්