Перейти к содержимому

Mal Wehi Seethala Mal Wesse MALE KARAOKE - HR Jothipala Angeline Gunathilake | මල් වැහි සීතල මල්

TJ Arts - KARAOKE

0:00 / 0:00

Mal Wehi Seethala Mal Wesse MALE KARAOKE - HR Jothipala Angeline Gunathilake | මල් වැහි සීතල මල්

63 015 просмотров · 2 года назад
TJ Arts - KARAOKE
12,4 тыс. подписчиков
63 015 просмотров · 2 года назад
~ This is what we love, the music. Mainly old Sinhala songs. If you are a fan of old Sinhala songs, pls stick with us. Also, we would love to hear your comments, thoughts, and requests as well. ~ Mal Wehi Seethala Mal Wesse MALE KARAOKE - HR Jothipala Angeline Gunathilake | මල් වැහි සීතල මල් වැස්සේ | ජෝතිපාල | ඇන්ජලීන් ගුණතිලක | Without Voice | With Female Voice ගැයුම : H.R. ජෝතිපාල හා ඇන්ජලීන් ගුණතිලක පද : ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය : M.K. රොක්සාමි +++++++++ පි/ මල් වැහි සීතල මල් වැස්සේ මල් මදහාසය මං දැක්කේ මල් වැහි සීතල මල් වැස්සේ මල් මදහාසය මං දැක්කේ ගැ/ මල් වැහි සීතල මල් වැස්සේ මල් මදහාසය මං දැක්කේ මල් වැහි සීතල මල් වැස්සේ මල් මදහාසය මං දැක්කේ පි/ මනමාලියක් ගේ සේලේ නිල් මීදුමක් ද පාවේ ආදරයකි මාගේ මදහාසයක් ද යාවේ නිල් නෙත් මිණි පහනේ රන් කාන්ති ද පාවේ මද සීතල යාමේ කුමරිය ළඟ මා නේ මනමාලියක් ගේ සේලේ නිල් මීදුමක් ද පාවේ ගැ/ මල් වැහි සීතල මල් වැස්සේ මල් මදහාසය මං දැක්කේ පි/ මල් වැහි සීතල මල් වැස්සේ මල් මදහාසය මං දැක්කේ ගැ/ පෙම්වන්තයාගේ දෑතේ පැටලී හිඳීවී මා සීතලේ දැන් නැති වී උණුසුම විඳීවී මා රණ හංස රාණී මා වේ ඔබ ප්‍රේම විලේ පාවේ රණ හංස රාණී මා වේ ඔබ ප්‍රේම විලේ පාවේ පෙම්වන්තයාගේ දෑතේ පැටලී හිඳීවී මා පි/ මල් වැහි සීතල මල් වැස්සේ මල් මදහාසය මං දැක්කේ මල් වැහි සීතල මල් වැස්සේ මල් මදහාසය මං දැක්කේ ගැ/ මල් වැහි සීතල මල් වැස්සේ මල් මදහාසය මං දැක්කේ මල් වැහි සීතල මල් වැස්සේ මල් මදහාසය මං දැක්කේ