පෑලියගොඩ කවි මඬුව | 2 කොටස | 2024.02.11
Sriya Hindurangala
0:00 / 0:00
පෑලියගොඩ කවි මඬුව | 2 කොටස | 2024.02.11
22 800 просмотров · 2 года назад
Sriya Hindurangala
18,4 тыс. подписчиков
22 800 просмотров · 2 года назад
ඓතිහාසික පෑලියගොඩ ශ්රී ජයතිලකාරාම පුරාණ විහාරාධිපති, ගරු පූජ්ය ගැටබේරිකන්දේ රතනසිරි නාසමිඳුන්ගේ අනුශාසකත්වයෙන්, ඥානරතන දහම් පාසල විසින් සංවිධානය කරනු ලබන මහා කවි මඬුව දෙවන වරටත් 2024 පෙබරවාරි 11 ඉරිදා සවස 7. 30ට විහාරස්ථ ශාලාවේ දී පැවැත්විණි.
ශ්රියා හිඳුරංගල කිවිඳිය මෙහි මුලසුන මෙහෙයවූ අතර පූජ්ය දීයකඩුවේ සරණසිරි හිමි, රත්න මුත්තෙට්ටුපොළ, සිරිසේන හටන්ගල, සුගත් ඇදුරාපොත, කුඩාගොඩ ජයවික්රම, මැණිකේ සේනානායක, පැල්පිට සෝමතිලක සරත්චන්ද්ර, දැරණියගල කල්යාණි සමරසේකර, සිරිපාල වන්නිසූරිය, බුලත්සිංහල නෙත්මි යාපා ලියනගේ, ජිනදාස රංචමඩම, කෞෂි මද්දුමබණ්ඩාර, පාදුක්කේ සංකල්ප වැලිකන්නගේ යන කවි කිවිඳියෝ සහභාගි වූහ.