ඔබ හීනයක් වගේ Oba Heenayak Wage - Deepika Priyadarshani Peiris
DinuraCreations for Sinhala Songs
0:00 / 0:00
ඔබ හීනයක් වගේ Oba Heenayak Wage - Deepika Priyadarshani Peiris
418 603 просмотра · 13 лет назад
DinuraCreations for Sinhala Songs
201 тыс. подписчиков
418 603 просмотра · 13 лет назад
Click #DinuraCreations for the top & latest Sinhala songs. Oba Heenayak Wage Lyrics: ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමි..
මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කදුලැලි දරන්
මම මඟ බලා සිටියා..
නෙතු ඝණදුරට තරුවක් වෙලා
ඔබ එතැයි සිතා
සිල් බිඳලන්න නොහැකි නිසා
මම මග බලා සිටියා..
මේඝ දුක් හද රැදඳුනා
සඳ එළිය නිවුනා
අඳුර මැද තනිවී
පහන් දොරකට සවන් දොර හැරුනා
තරු ඇසත් පිපුණා
සඳ ලබන්නී මා
සරා සඳ ලඟ මා..
Rewind◄◄ 0:00
Artist: Deepika Priyadarshani Peiris
Lyrics: Upul Shantha Sannasgala
Music: Rohana Weerasinghe
Deepika Priyadarshani Peiris Songs • Deepika Priyadarshani Peiris Songs
Sinhala Songs • Sinhala Classical Songs
Be social with us
Facebook / dinuraeditions
Pinterest / dinura1st
reddit / dinura1st
twitter / dinura1st
#SinhalaSongs #DeepikaPriyadarshani