Перейти к содержимому

අනේ අපි හැමෝම එයා ඉස්සරහා අඬනවා ජැකා කිසි ගානක් නැතුව සැපට නිඳි

AsianMirror

0:00 / 0:00

අනේ අපි හැමෝම එයා ඉස්සරහා අඬනවා ජැකා කිසි ගානක් නැතුව සැපට නිඳි

405 549 просмотров · 3 г. назад
AsianMirror
385 тыс. подписчиков
405 549 просмотров · 3 г. назад
අනේ අපි හැමෝම එයා ඉස්සරහා අඬනවා ජැකා කිසි ගානක් නැතුව සැපට නිඳි අනේ අයියේ අපි ඔක්කොම ඔයාගේ ගෙදර ආවා ඇයි ඔයා කතා නැත්තේ සොසුම් මැද ජැක්සන් ඇන්තනීගේ නිසල දේහයට අවසන් ගෞරව දක්වන්න ආ සියලූදෙනා කම්පා වී හඬයි දේහය ඔක්තෝබර් 10 වැනිදා උදෑසන 7.30 සිට රාත්‍රී 11 දක්වා මහජන ගෞරව පිණිස කොළඹ 08 බෞද්ධාලෝක මාවතේ "ජයරත්න Respect Home” හිදී තැන්පත් කෙරෙන අතර, ඔක්තෝබර් 11 බදාදා සහ 12 බ්‍රහස්පතින්දා දෙදින 90/A, 58 වනිගසූරියවත්ත, රාගම පාර, කඩවත පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කෙරේ. අවසන් කටයුතු 12 වැනිදා බ්‍රහස්පතින්දා සවස රාගම ශුද්ධ වූ පේදුරු පාවුලු දේවස්ථානයේදී සිදු කෙරේ. #JacksonAnthony #Rodniwarnakula #Shalanitharaka #AsianMirrorSinhala #AsianMirror #ඒෂියන්මිරර් #lka