Перейти к содержимому

GTA V එකේ කානිවල් එකක් බලන්න යමුද? 🎡🎢 | Trevor & Franklin Carnival Tour Sinhala - DULAZZ GAMING

DULAZZ GAMING

0:00 / 0:00

GTA V එකේ කානිවල් එකක් බලන්න යමුද? 🎡🎢 | Trevor & Franklin Carnival Tour Sinhala - DULAZZ GAMING

162 просмотра · 1 месяц назад
DULAZZ GAMING
14 подписчиков
162 просмотра · 1 месяц назад
GTA V එකේ කානිවල් එකක් බලන්න යමුද? 🎡🎢 | Trevor & Franklin Carnival Tour Sinhala Welcome back to DULAZZ GAMING! 🎮 අද වීඩියෝ එකෙන් අපි ට්‍රෙවර් (Trevor) සහ ෆ්‍රෑන්ක්ලින් (Franklin) දෙන්නාවත් එක්කගෙන ලොස් සැන්ටෝස් වල තියෙන සුපිරිම කානිවල් එකට (Carnival / Pier) යනවා! බයික් එකේ නැගලා රෑට ලයිට් වැටුණු ලස්සන ෆෙරිස් වීල් (Ferris Wheel) සහ රෝලර් කෝස්ටර් බලන්න යන මේ සවාරිය පට්ටම ෆන්! වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න. In this video, we take Trevor and Franklin on an epic motorcycle ride to the Del Perro Pier Carnival in GTA V! Watch as we cruise through the night lights, checking out the glowing Ferris wheel and roller coaster in this fun Sinhala gameplay. If you enjoyed the video, please drop a LIKE, SHARE it with your gaming friends, and don't forget to SUBSCRIBE for more awesome GTA 5 adventures and gameplays in Sinhala! 🔴 වීඩියෝ එකට ලයික් එකක් දාලා, ඔයාගේ ගේමින් යාළුවෝ අතරේ ශෙයා කරන්න. තවත් මෙවැනි සුපිරි ගේමින් වීඩියෝ සිංහලෙන්ම බලන්න DULAZZ GAMING චැනල් එක දැන්ම SUBSCRIBE කරන්න! #GTAV #CarnivalRide #TrevorAndFranklin #DulazzGaming #GTA5Gameplay #DelPerroPier #GamingSriLanka #GTA5Sinhala #SinhalaGaming