Перейти к содержимому

ඔබ අද විඳින දුක අහම්බයක්ම නෙවෙයි! කර්මයේ විපාකය ඔබව සොයා එන හැටි | Galigamuwe Gnanadeepa Thero

Sansara wiramaya | සංසාර විරාමය

0:00 / 0:00

ඔබ අද විඳින දුක අහම්බයක්ම නෙවෙයි! කර්මයේ විපාකය ඔබව සොයා එන හැටි | Galigamuwe Gnanadeepa Thero

1 420 просмотров · 3 дня назад
Sansara wiramaya | සංසාර විරාමය
3,39 тыс. подписчиков
1 420 просмотров · 3 дня назад
අප ජීවිතයේ මුහුණ දෙන අනේකවිධ දුක් ගැහැට, කරදර සහ ලෙඩ රෝග හුදු අහඹු සිදුවීම්ද? නැතහොත් ඒවා අප විසින්ම සසර පුරා රැස් කළ කර්මයන්ගේ විපාකද? මෙම උතුම් ධර්ම දේශනාව තුළින් පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේ, බුදුරජාණන් වහන්සේට, පසේ බුදුවරුන්ට මෙන්ම මහරහතන් වහන්සේලාට පවා සසර කර්ම විපාක පළදුන් අන්දම ඉතා සවිස්තරාත්මකව දේශනා කර වදාරති. බෝසතාණන් වහන්සේ සය වසරක් දුෂ්කර ක්‍රියා කළේ ඇයි? මුගලන් මහරහතන් වහන්සේට අත්වූ ඉරණම කුමක්ද? මේ සියල්ලටම හේතු වූ ඒ අතීත කර්ම ගැන දැනගන්න, මේ උතුම් දහම් කරුණු ශ්‍රවණය කරන්න. මේ උතුම් ධර්ම දානය සඳහා ඔබත් දායක වන්න. වීඩියෝව Share කර අන් අයටත් ධර්මය ශ්‍රවණය කිරීමට සලස්වන්න. තෙරුවන් සරණයි! 🙏 🔔 අපගේ නාලිකාව Subscribe කර ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කරන්න. #GaligamuweGnanadeepaThero #KarmaVipaka #Buddhism #SinhalaBana #DhammaDeshana