A/L Combined Maths | Ajantha Dissanayake | ලඝු ගණක ශ්‍රිත | Logarithmic functions | Lessons
Motivations for A/Ls
0:00 / 0:00
A/L Combined Maths | Ajantha Dissanayake | ලඝු ගණක ශ්‍රිත | Logarithmic functions | Lessons
21 289 просмотров · 5 лет назад
Motivations for A/Ls
47,6 тыс. подписчиков
21 289 просмотров · 5 лет назад
ඉහත වීඩියෝව අදාල ගුරුවරයා විසින් තම ප්‍රචාරණ කටයුතු සදහා අපගේ චැනලයේ පල කරන ලද්දක් නොවන බවත් එය අප විසින් ඔබගේ ජීවිතය හා අධ්‍යාපනය සාර්ථක කරගැනීම උදෙසා ඔවුන්ගේ අදහස් ඔබ වෙත ඉදිරිපත් කිරීම වෙනුවෙන් නිර්මාණය කරන ලද වීඩියොවක් බව කරුණාවෙන් සලකන්න.
Please be noticed that the above video is not published by the relevant teacher and this video is not for their marketing purposes. It is only published by us just to give some useful thoughts from this teacher for you to be successful in education as well as in your life.
************************************************************************
අජන්ත දිසානායක සර් කියන්නෙ මහනුවර කුරුණෑගල Combined Maths කරන සුපිරිම සර් කෙනෙක් ..මේ වීඩියෝස් බලපුවම ඔයාලට තේරෙයි සර් කොච්චර හොඳට හිතට වදින්න දෙයක් කියල දෙන්න දන්නවද කියල. කියන්න තියෙන දේ කොන්ද කෙලින් තියන් කියන සුපිරිම සර් කෙනෙක්. ඒ කතාවලට කාළකණ්ණි වෙලා හිටපු වැඩ නොකරපු කොල්ලො පවා ෆෝන් පැත්තක දාල වැඩට බැහැලා ගේම දෙනවා.
ඔයාලට මේ සර් ගෙ ටීවි ඇඩ් එකක්වත් පෝස්ටර් එකක්වත් කටවුට් එකක්වත් දකින්න ලැබෙන් නැති වෙයි නංගි මල්ලී .ඒත් ක්ලාස් පිරිල .මේ පාර ඔයා o/l ලියපු කෙනෙක් නම් මන් කියනවට එක දවසක් ගිහින් බලන්න .මුල ඉදන්ම යන්න .ජය
2023 Theory
*මහනුවර සුඨර්මාරාම ආයතනයට පැමිණෙන සිසුන්
https://t.me/joinchat/Mk7h9sJvatJiM2I1
*කුරුණැගල නව ලෙක්ෂිකෝන් ආයතනයට පැමිණෙන සිසුන්
https://t.me/joinchat/YBBap-IZ5mg5MGE1
*ඔන්ලයින් පමනක් සහභාගි වන සිසුන්
https://t.me/joinchat/7I4CrsHAKmYwMTBl