Перейти к содержимому

සූර්ය යානයෙන් කිසිම ආරංචියක් නැත්තේ ඇයි ? Why Parker Solar Probe Suddenly went Silent ?

Nodutu Lokaya Astronomy

0:00 / 0:00

සූර්ය යානයෙන් කිසිම ආරංචියක් නැත්තේ ඇයි ? Why Parker Solar Probe Suddenly went Silent ?

14 275 просмотров · 1 день назад
Nodutu Lokaya Astronomy
149 тыс. подписчиков
14 275 просмотров · 1 день назад
මෑතකදී ඔබ අභ්‍යවකාශ පුවත් හෝ නාසා ආයතනයේ නිල නිවේදන බැලුවා නම්, ඔබට පුදුම හිතෙන නිහඬතාවක් දැනෙන්න ඇති. කිසිම ප්‍රධාන පුවතක් නෑ. අලුත් ඡායාරූප හෝ වීඩියෝ දසුන් නෑ. නාසා ආයතනයෙන්වත්, මේ මෙහෙයුම මෙහෙයවන ජෝන්ස් හොප්කින්ස් ව්‍යවහාරික භෞතික විද්‍යාගාරයෙන්වත් කිසිම දෛනික තොරතුරක් ලැබෙන්නේ නෑ. මුළු මෙහෙයුම් මැදිරියම එකවරම ගොළු වෙලා වගේ. මේකට හේතුව විද්‍යාත්මක හේතුවක්.