නුරා අනන්තේ | Nura ananthe ( slowed + reverb )🤍 #viralsong #cozzy #viralmusic
cupid soul
0:00 / 0:00
නුරා අනන්තේ | Nura ananthe ( slowed + reverb )🤍 #viralsong #cozzy #viralmusic
242 просмотра · 4 дн. назад
cupid soul
15 подписчиков
242 просмотра · 4 дн. назад
🎵 Song Credits:
• Title: Nura ananthe
• Artist: cozzy
All credits goes to owner of this song
Lyrics:
ආදරෙන් වෙලා ඔබ රාගෙක
මා හට පෙම් කරනා
සිපගන්නට ඔය
රුව මා ලග
නැලවෙන්නට ඔය
වත මා ලග
ඇගෙ ඉග මට
බෑ ඉවසන්නට
මේ රෑ පුරා
ඔහේ ගියාම තේරුනා
නුරා අනන්තේ ඈ වුනා
ඇගේ හිනා ඇගේ කතා
මගේ වෙලා
ඔබ මා ලගින් වෙලා හඩන්නෙපා
ඔබ මා ලගින් වෙලා දුවන්නෙපා
මා ලගින් වෙලා සයනේ
වැතිරී ඔබ පෙම් කෙරුවා
ආදරේ කලා තනිවෙන්නට
නෑ හිත බෑ රවටා
සිපගන්නට ඔය රුව මා ලග
නැලවෙන්නට ඔය වත මා ලග
ඇගේ ඉග මට බෑ ඉවසන්නට
මේ රෑ පුරා
ඔහේ ගියාම තේරුනා
නුරා අනන්තේ ඈ වුනා
ඇගේ හිනා ඇගේ කතා
මගේ වෙලා
ඔබ මා ලගින් වෙලා හඩන්නෙපා
ඔබ මා ලගින් වෙලා දුවන්නෙපා…//
#nuraananthe #sipagannata #cozzy #slowedandreverb #slowed #music #trendingmusic #love #cupidsoul