Перейти к содержимому

ටයිටැනික් ඛේදවාචකය | 1912 ලෝකය කම්පා කළ රාත්‍රිය | Titanic Disaster Sinhala Documentary

Black Mark

0:00 / 0:00

ටයිටැනික් ඛේදවාචකය | 1912 ලෝකය කම්පා කළ රාත්‍රිය | Titanic Disaster Sinhala Documentary

3 096 просмотров · 2 мес. назад
Black Mark
51 подписчик
3 096 просмотров · 2 мес. назад
1912 අප්‍රේල් 14 රාත්‍රිය... 🌊🚢 “කිසිදා ගිලෙන්නේ නැහැ” යැයි ප්‍රසිද්ධ වූ RMS Titanic නෞකාවේ මංගල ගමන, ඉතිහාසයේ අමතක නොවන ඛේදවාචකයක් බවට පත්වුණා. අයිස් කන්දක ගැටීමෙන් පසු Titanic නෞකාව උතුරු අත්ලාන්තික් සාගරයේ ගිලී ගිය අතර, 1,500කට වැඩි පිරිසකට ජීවිත අහිමි වුණා. Titanic හි අවසන් පැය කිහිපයේ සිදු වූයේ කුමක්ද? Lifeboats ප්‍රමාණවත් නොවුණේ ඇයි? Carpathia නෞකාව පැමිණියේ කවදාද? වසර 73කට පසු Titanic සුන්බුන් සොයාගත්තේ කෙසේද? මේ ඒ ඛේදනීය කතාවයි. 🌑 *BLACK MARK — ලෝක ඉතිහාසයේ අමතක නොවන කළු සලකුණු.* මෙවැනි ඉතිහාසගත සිදුවීම් පිළිබඳ තවත් වාර්තාමය වීඩියෝ සඳහා *Subscribe* කර Bell 🔔 icon එකත් ක්ලික් කරන්න. #Titanic #TitanicSinhala #BlackMark #SinhalaDocumentary #TitanicDisaster #History