අලුත් ගෙයක් හදන්න හිතන තරම් ලේසිද 💔😔 අලුත් ගෙදර බිත්ති බදින්න ගිය වියදම 💰📝#vlog #dayvlog #newhouse
Who's Nethu
0:00 / 0:00
අලුත් ගෙයක් හදන්න හිතන තරම් ලේසිද 💔😔 අලුත් ගෙදර බිත්ති බදින්න ගිය වියදම 💰📝#vlog #dayvlog #newhouse
2 471 просмотр · 11 дней назад
Who's Nethu
587 подписчиков
2 471 просмотр · 11 дней назад
හලෝ 🌻
අද මම මේ වීඩියො එකෙන් වර්ග අඩි 1100 අපේ ගෙදර බිත්ති බදින්න ගිය ඇත්තම වියදම් ඔයාලා එක්ක බෙදාගන්නවා 🥰
ඉතින් හිතනවා වීඩියො එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියල 🩷
*බ්ලොක් ගල් 1ක් 95 ගානෙ 1750ක් - 166250
*හයර්- 16000
*මැටල් 1ක් - 16000
*වැලි ලෝඩ් 3 1/2 - 63000 (1ක් 18000)
*කම්බි -11000
බාස් කුලී - 133000
#dayvlog #vlog #vlogger #newhouse #newhousebuild #simplelife #srilanka #girl #fypp