Перейти к содержимому

Mental Math Tricks in Sinhala Introduction වේගයෙන් නිවැරදිව මනෝමයෙන් ගනන් සුලු කරන ක්‍රම 1 කොටස

Chemistry Made Easy

0:00 / 0:00

Mental Math Tricks in Sinhala Introduction වේගයෙන් නිවැරදිව මනෝමයෙන් ගනන් සුලු කරන ක්‍රම 1 කොටස

55 079 просмотров · 6 лет назад
Chemistry Made Easy
121 тыс. подписчиков
55 079 просмотров · 6 лет назад
Mental Math Tricks Introduction වේගයෙන් නිවැරදිව මනෝමයෙන් ගනන් සුලු කරන ක්‍රම පිලිබද අවබෝධයක් පාසලේදී අපට සාමාන්‍යයෙන් ලැබෙන්නේ නෑ.මනෝමයෙන් සුලු කරන්නට හැකි බොහෝ අය තමන් එසේ කරන්නේ කෙසේදැයි කියා දන්නේ නෑ. මනෝමයෙන් සුලු කරන ක්‍රමය දැන සිටියත් එය අනෙක් අයට කියාදිය යුතුයැයි සිතෙන්නේ නෑ. මන්ද තමන් දන්න ක්‍රමය අනෙක් අයත් දන්නවා යැයි සිතන නිසා. A Level ,O Level, වගේම ඊටත් පහල පන්නි වල ලමයින් සහ පරිපාලන ආදී තරග විභාග සදහා මුහුන දෙන අයටත් මෙම ක්‍රම වැදගත්. ඒ සදහා සැකසූ video මාලාවක පලමුවැන්න. 🎈තත්පර 3 න් ඔනෑම සංඛ්‍යාවක් 11 න් ගුන කරන ක්‍රමය මෙහිදී සාකච්ඡා කෙරේ.