Перейти к содержимому

සොළොස් මහා ඤාණ වන්දනාව | සිතට සැනසීම හා පින් සිත් වර්ධනය කරගැනීමට | Solos Maha Gnana Wandana

සදහම් සිසිල

0:00 / 0:00

සොළොස් මහා ඤාණ වන්දනාව | සිතට සැනසීම හා පින් සිත් වර්ධනය කරගැනීමට | Solos Maha Gnana Wandana

59 просмотров · 1 месяц назад
සදහම් සිසිල
41,2 тыс. подписчиков
59 просмотров · 1 месяц назад
#sethpirith #pirithdeshana #mostpowderfulpirith #pirithformorning #pirithforevening #pirithforovernight #pirithsinhalafull සොළොස් මහා ඤාණ වන්දනාව ශ්‍රවණය කරමින් බුදු ගුණ සිහිපත් කරමු ☸️ මෙම පින්බර වන්දනාව ඔබගේ විඩාබර සිතට සැනසීමත්, නිවසට ආශීර්වාදයත් ලඟා කරගැනීමට උපකාරී වේවා 🧘‍♂️ උදේ, සවස හෝ භාවනා කරන අවස්ථාවක ශ්‍රවණය කිරීමට සුදුසුයි. ඔබටත් ඔබගේ පවුලේ සැමටත් තෙරුවන් සරණයි! මෙම පින්කම අන් අය සමඟ බෙදාගැනීමෙන් ඔවුන්ටත් ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාව ලබා දෙන්න. සාදු! සාදු! සාදු! 🙏🙏