Перейти к содержимому

ලංකාවේ නිවාඩුව අවසන් කරලා නැවත Israel 🇮🇱 | Abu Dhabi හරහා ගිය මගේ ගමන ✈️ | Lucky Girl Diaries

Lucky Girl Diaries

0:00 / 0:00

ලංකාවේ නිවාඩුව අවසන් කරලා නැවත Israel 🇮🇱 | Abu Dhabi හරහා ගිය මගේ ගමන ✈️ | Lucky Girl Diaries

552 просмотра · 6 дн. назад
Lucky Girl Diaries
963 подписчика
552 просмотра · 6 дн. назад
ලංකාවේ දින 20ක නිවාඩුවක් ගත කරලා, නැවතත් Israel බලා පිටත්වුණු මගේ ගමනේ අවසන් Vlog එකයි මේ. ❤️✈️ මේ වීඩියෝ එකේදී මම Bandaranaike International Airport එකට කලින්ම ගිහින්, අවශ්‍ය කටයුතු කරගෙන, ලගේජ් භාර දීලා, Immigration සහ Check-in අවසන් කරලා Abu Dhabi බලා පිටත් වුණු ආකාරය ඔබත් එක්ක බෙදාගන්නවා. ඊට පස්සේ Abu Dhabi සිට Israel බලා ගිය ගුවන් ගමනත්, ගමනේදී ලැබුණු අත්දැකීම් සහ අවසානයේ Jerusalem වෙත දුම්රියෙන් ගිය ගමනත් මේ Vlog එකේ තියෙනවා. 🚆 මගේ දින 20ක ලංකා නිවාඩුවේ අවසන් අදියරේ සිට නැවත Israel ජීවිතයට පැමිණි මේ ගමන Lucky Girl Diaries එක්ක ඔබත් බලන්න. ❤️ ස්තූතියි මගේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම! 🥰 Like 👍 | Comment 💬 | Subscribe ❤️ #LuckyGirlDiaries #SriLankaToIsrael #Israel #AbuDhabi #TravelVlog #SriLankanInIsrael #jerusalem