Перейти к содержимому

වල්පැළ පාලනය,wheeding machine, farm machinery, Biosystems Technology, BST Saman,

BST Saman

0:00 / 0:00

වල්පැළ පාලනය,wheeding machine, farm machinery, Biosystems Technology, BST Saman,

111 601 просмотр · 6 л. назад
BST Saman
162 тыс. подписчиков
111 601 просмотр · 6 л. назад
ඔබගේ ප්‍රදේශයේ Machinery Shop වලින් ලබාගත හැකි ය. Weeding machine ගොවිතැනේ පවතින ප්‍රධාන ගැටලුවක් වන්නේ වල්පැල පාලනයයි.වල් පැල පාලනය සඳහා අධික මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වේ.එම නිසා මිනිසුන්ට ගොවිතැන එපා වී පවතී මෙයට විසඳුමක් ලෙස මිනිසුන් රසායන ද්‍රව්‍ය යොදා ගැනීම සහ වෙනත් ක්‍රම සිදුකරයි. නමුත් එම ක්‍රම එම සාර්ථකත්වය ඉතා අඩුය මෙම යන්ත්‍රය මගින් ක්ෂේත්‍රයේ වල් පැල පාලනය අමතරව පස බුරුල් පසට රොඩු මිශ්‍ර කිරීම වැනි තත්ත්ව නිසා මෙය ඉතා වැදගත් අතුරුයත් ගාන උපකරණයකි. සාමන්‍ය වෙළදපල තුල ඔබට මිලදී ගත හැකිය. https://www.facebook.com/467653940295...