Перейти к содержимому

Postinor බිව්වොත් වඳවෙනවද ? - Dr. Namal Wijesinghe

Dr Namal Wijesinghe

0:00 / 0:00

Postinor බිව්වොත් වඳවෙනවද ? - Dr. Namal Wijesinghe

70 586 просмотров · 4 года назад
Dr Namal Wijesinghe
443 тыс. подписчиков
70 586 просмотров · 4 года назад
#postinor #health #drnamalwijesinghe Postinor (පොස්ටිනොර්) බිව්වොත් වඳවෙනවද යන්න බොහො දෙනෙකු විසින් අසන ලද ප්‍රශ්නයකි. හදිසි අවථාවක (පොස්ටිනෝ) අනපේක්ෂිත ගැබ් ගැනීමක් වළක්වා ගැනීම සඳහා භාවිත කළ හැකි පෙත්තකි. ලිංගික සංසර්ගයෙන් පැය 72 ක් ඇතුළත මෙය ලබාගත යුතුය. මෙම පෙත්ත ගැනීමෙන් ගබ්සාවීමක් සිදු නොවේ. පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස නිතර භාවිතයට අනුමත නොකෙරේ. emergency contraceptive method එකක් වන Postinor (පොස්ටිනොර්) පෙත්ත භාවිතයෙන් පසුව වඳ භාවයට පත් නොවන අතර අතුරු ආබධ වශයෙන් හිසරදය, යෝනි මාර්ගයෙන් ලේ ගැලීම, ඔක්කාරය, වමනය, පාචනය, කරකැවිල්ල, තෙහෙට්ටුව ආදීය රෝග ලක්ශන ලෙස සදහන් කළ හැක. It's very important that you plan your pregnancy and even though a couple will wants to have and enjoy sex as much as they want, no one wants to get pregnant every time they have pregnant. Here we discuss how we can use the benefit of knowing your periods properly for a better outcome, avoiding unnecessary intake of postinor , being feared of any unplanned pregnancy etc. 00:00 Intro 00:19 Postinor බිව්වොත් වඳවෙනවද ?? 00:39 Postinor භාවිතයේදී හිතේ ඇතිවන ගැටළු 01:26 ස්වභාවික උපත් පාලනය 02:25 emergency contraceptive method එකක් වන Postinor 02:57 Postinor භාවිතයේදී ඇතිවන අතුරු ආබාධ 04:32 End ඔබගේ ගැටළු අප වෙත යොමු කරන්න - 0777 123 888 WhatsApp / Viber Like 👍 comment 🖊️Share අපව Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න. Thanks... අපගේ පේස් බුක් පේජ් එකට පහල ලින්ක් එකෙන් ගොස් Like කරන්න   / namalcw   Follow us on Tik-tok - https://www.tiktok.com/@drnamalwijesi... Instagram - https://www.instagram.com/dr.namalcw/... 🎥 Video Credit goes to - Mr. Kasun Prabath - 0765942764. Mr. Shenal Deshanka - 0762700970