Перейти к содержимому

LYRICS | හමුවීම හීනයක්.... | Hamuweema heenayak......... | Chandana Liyanarachchi

2wins Creation

0:00 / 0:00

LYRICS | හමුවීම හීනයක්.... | Hamuweema heenayak......... | Chandana Liyanarachchi

17 198 просмотров · 8 мес. назад
2wins Creation
10,8 тыс. подписчиков
17 198 просмотров · 8 мес. назад
🔸 ‪Artiste : Chandana Liyanarachchi 🔸 Lyrics: Chaminda Rajarige 🔸 Music: Amila Baddegama 👉 Disclaimer: All rights reserved to the original artists and copyright owners. This video is created for entertainment and educational purposes only, with the utmost respect for the original creators. 💬 Share your thoughts on this emotional journey! What part of the song resonates with you? 🌟 හමුවීම හීනයක් නුඹ අහිමි නම් තවත්... අපි අපේ නොවන බව දැන දැන ලංවුනා තවත්... ලංවීම මහ දුකක් හමුවීම හීනයක් නුඹ අහිමි නම් තවත්... අපි අපේ නොවන බව දැන දැන ලංවුනා තවත්... ලංවීම මහ දුකක් සඳ පායනා රැයක් තිබුනාද කොයි තරම් ඒ හැම දිනක්ම මට නම් මහ අමාවක රැයක් බිඳුනාම ප්‍රේමයක් හමුවීම හීනයක් නුඹ අහිමි නම් තවත් අපි අපේ නොවන බව දැන දැන ලංවුනා තවත්... ලංවීම මහ දුකක් එක අතීතයෙ දිනක් ඔබ වෙන්වෙලා ගියත්... මට තාම පුදුම නුඹ ගැන මම හිතන හැටි තවත් ආදරෙයි මම තවත්